නිවාස නයක් ගන්න හොදම තැන

kalanka90

Well-known member
  • Feb 16, 2015
    543
    265
    63
    Jamaica
    නිවාස නයක් ගන්න හොදම තැන

    ඔප්පුව තියල Housing Loan එකක් ගන්න හොදම Bank එක මොකක්ද අඩුම පොලි ratings තියෙන...
    අපෙ ඉඩමෙ size එක perch 4ක් 5ක් වගෙ තමයි, Bank Housing Loan එකක් ගන්න පුලුවන්ද එ වගෙ perch ගානකට. හැබයි අපෙ ඉඩම තියෙන්නෙ පිටකොට්ටෙ. එ පැත්තෙ perch එකක වටිනාකම ලක්ශ 8ක් විතර වෙනවා. නීඩ් හෙල්ප්...
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    නාගරික පැත්තක් නම් පර්චස් 1ටත් ලෝන් දෙනවා මචන් පැනලා
    පාර අඩි කීයද?
     
    kalanka90

    Well-known member
  • Feb 16, 2015
    543
    265
    63
    Jamaica
    පාරනම් තියෙනවා මචන් අඩි 10 ට වඩා... හොද bank එකක් මොකක්ද බන්
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,809
    6,365
    113
    geyak hadanta aduma perch 7k one mama danna widihata nam.
    7kta adu idamka plan ekak adala approval eka ganta bari wei
     
    උඹ ලෝන් එක අරං ගේ ප්ලෑන් කරන කොට බිත්ති කූල් වෙන්න මොකක් හරි උපක්‍රමයක් දාපං. නැත්තම් දවල් තිස්සෙ ගෙයි බිත්ති අව්වට රත් වෙලා රෑටත් ගේ ඇතුලේ පෝරණුව වගේ. A/C හයි කරලා කූල් වුණත් ඒක ස්වාභාවික නැති හිංදා අවුල්. පොඩි ඉඩම් වල ගෙවල් හදපු ගොඩක් එවුන්ට නොදැනීම කන්න වෙන කට්ටක් ඕක. ගෙයි උෂ්ණෙ ඇඟට ගහලා ඇඟේ රක්තයා නැගලා ඊට පස්සෙ දන්නෙම නැතුව තමන්ම ලෙඩ වාට්ටුවක් වෙනවා. ඒ උගුලට අහුනොවී ඉන්න බලපං. ජයවේවා.
     
    kalanka90

    Well-known member
  • Feb 16, 2015
    543
    265
    63
    Jamaica
    ඉදිරියේ රාළ;20681108 said:
    උඹ ලෝන් එක අරං ගේ ප්ලෑන් කරන කොට බිත්ති කූල් වෙන්න මොකක් හරි උපක්‍රමයක් දාපං. නැත්තම් දවල් තිස්සෙ ගෙයි බිත්ති අව්වට රත් වෙලා රෑටත් ගේ ඇතුලේ පෝරණුව වගේ. A/C හයි කරලා කූල් වුණත් ඒක ස්වාභාවික නැති හිංදා අවුල්. පොඩි ඉඩම් වල ගෙවල් හදපු ගොඩක් එවුන්ට නොදැනීම කන්න වෙන කට්ටක් ඕක. ගෙයි උෂ්ණෙ ඇඟට ගහලා ඇඟේ රක්තයා නැගලා ඊට පස්සෙ දන්නෙම නැතුව තමන්ම ලෙඩ වාට්ටුවක් වෙනවා. ඒ උගුලට අහුනොවී ඉන්න බලපං. ජයවේවා.

    ekanam aththa thamai bn. apith asai bn loku idamaka geyak hadaganna eth ithin mona karannada brooo. salli haras venavane hemadetama