නිවාස සැලසුම් අඳින්න දන්න අය කව්ද ඉන්නේ ?

pdkuma

Well-known member
  • May 22, 2016
    637
    763
    93
    නිවාස සැලසුම් අඳින්න දන්න අය කව්ද ඉන්නේ ?

    නිවාස සැලසුම් අඳින්න දන්න අය කව්ද ඉන්නේ ?
    මද වශයෙන් බෑවුමක් සහිත පචස් 10ක පමන ඉඩමකට ගැලපෙන නිවාස සැලසුම්, චායා රූප හෝ අදහස් උවමනා කරල තියෙනව.
    මම මේ ක්ෂේත්‍රය ගැන ගොඩක් දේවල් දන්නේ නෑ...

    යාලුවනේ උදව්වක් දෙන්න.......
     
    thurunu

    Active member
  • Dec 23, 2006
    804
    28
    28
    bahrain
    yes..මටත් ඌනෙ බන්.. contemporary style house plan 1ක් ඈන්දගන්න
    modern-contemporary-style-house-plans-contemporary-house-plans-with-pool-lrg-498f65e588e55e28.jpg

    flat-roof-box-type.jpg
     
    Last edited:

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,178
    1,308
    113
    ගඟ ළඟ
    හොද අර්කිටෙක් කෙනෙක් බලබන්..සුප්පට අදියි..අපේ යාලුවෙක් හැදුවා ගෙයි මරු..ඒ වෙලාවේ තමයි හිතුනේ මේ වගේ ඉඩමක් තිබුනානම් මරු කියලා
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,373
    1
    4,075
    113
    In sri lanka there are few designs going around and lot of the draftsmen copy and make adjustments without knowing the structural impact.
    Get a good architect and also engage a structural engineer.
     
    pdkuma

    Well-known member
  • May 22, 2016
    637
    763
    93
    මමත් ඔය ඩිසයින් ටික දැක්ක. පට්ට ලස්සනක් තියෙන්නේ ඔය වගේ ඒව.
    ඒ උනාට බෑවුමකට හරියන එකක් හොයාගන්න අමාරු උනා.

    හොඳ ඩිසයින් ටිකක් හොයාගෙන ඒ ටිකත් අතේ තියාගෙනම ආකිටෙක් කෙනෙක් ගාවට යන්න තමයි හිතාගෙන ඉන්නේ.
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    මමත් ඔය ඩිසයින් ටික දැක්ක. පට්ට ලස්සනක් තියෙන්නේ ඔය වගේ ඒව.
    ඒ උනාට බෑවුමකට හරියන එකක් හොයාගන්න අමාරු උනා.

    හොඳ ඩිසයින් ටිකක් හොයාගෙන ඒ ටිකත් අතේ තියාගෙනම ආකිටෙක් කෙනෙක් ගාවට යන්න තමයි හිතාගෙන ඉන්නේ.

    pallamak nam thiyenne level karanne nathuwa gahanna puluwan.... ge pahala pallama paththe thattu dekai... kanda paththe eka thattuwai
     
    Madz619

    Member
    Jan 17, 2010
    1,503
    118
    0
    right behind you
    yes..මටත් ඌනෙ බන්.. contemporary style house plan 1ක් ඈන්දගන්න
    modern-contemporary-style-house-plans-contemporary-house-plans-with-pool-lrg-498f65e588e55e28.jpg

    flat-roof-box-type.jpg

    This house looks beautiful ! But do not design a house which does not cover the walls with its roof. We made one long time back and still regret ! you will spend thousands and thousands of rupees over the years painting the exterior walls as they easily get discolored during SL conditions.
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,660
    3,383
    113
    Bandarawela
    This house looks beautiful ! But do not design a house which does not cover the walls with its roof. We made one long time back and still regret ! you will spend thousands and thousands of rupees over the years painting the exterior walls as they easily get discolored during SL conditions.

    :yes::yes::yes: same goes for our neighbor. it's not suitable for hot / windy areas.
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මට රෙකමන්ඩ් කරන්න පුළුවන් අසංග සමරසේකරව,
    ඕනම ඉඩමකට ගැලපෙන්න අදින්න පුළුවන් අයගෙන් කෙනෙක්,
    කස්ටමර්ට ඇහුන්කම් දෙනවා,
    එයාට කරන හැටි කියන්න ඕන නැහැ, ඔයාට ඕන දේ විතරක් කියන්න,
    හිතේ තියෙන ඩිසයින් ෆොටෝ තියෙනම් ඒවා පෙන්නන්න,