නිවාස සැලැස්මක්

kawisha1

Active member
  • Feb 24, 2011
    430
    52
    28
    Colombo
    නිවාස සැලැස්මක්

    මට පොඩි ගෙයක් හදාගන්න අදහසක් තියනවා
    ලක්ෂ 9 -10 ට විතර හදාසන්න පුළුවන් පොඩි ගෙයක ප්ලෑන් එකක් හොයලා දෙන්න
    එහෙම නැතිනම් අඩුමුදලට ප්ලෑන් එක ඇදගන්න පුළුවන් කෙනෙක් ගැන විස්තරයක් දෙන්න (ගම්පහ අවට)
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ethakota oya housing contract karana aya eyaalage project wala perch 7.5 k ekka kamara 2 ka geyak denne kohomada laksha 15ata?:::(

    puta. Precast items balapan. Ja ela NERD eka thama ewa karanne... bass la karanna naa.. NERD eke thiyenawa karana un gana wisthara.. umbata adu ganata geyak gahuwahaki!
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    සාලේයි කාමර දෙකයි, කුස්සියයි, ලැට් ඒකයි( බාත් රුම්), පොඩි වඇරෙන්ද එකක් ඉස්සරහට

    mevage ekakk hadthki, bmp
     

    kawisha1

    Active member
  • Feb 24, 2011
    430
    52
    28
    Colombo
    සාලේයි කාමර දෙකයි, කුස්සියයි, ලැට් ඒකයි( බාත් රුම්), පොඩි වඇරෙන්ද එකක් ඉස්සරහට

    mevage ekakk hadthki, bmp

    maaliga hadanna neweyi e tika hadaaganna thamayi me uthsaahaya