නිවාස හා ඉඩම්

Aug 3, 2018
38
1
0
පානදුර/ රත්මලාන/ බදුල්ල/ බණ්ඩාරවෙල/ නුවර එළිය ඉඩම්, නිවාස ගන්නවා නම් උදව් කරන්න පුලූවන්

රත්මලාන හා කොළඹ ආසන්නයේ ව්‍යාපාරික කටයුතු වලට සුදුසු ඉඩම් ඇත (පර්චස් 100-200)

වෙනත් ප්‍රදේශ වලින් අවශ්‍ය නම් කියන්න උදව් කරන්න පුලූවන් වෙයි
 
KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,932
    4,597
    113
    ඉඩමක්ද ගෙයක්ද ? උඹට ඕනකරන විස්තර කියපන් හොයාගන්න පුලූවන් වෙයි
    idamak.mage yaluwek hoyanne perch 1 laksyakata wage tiyeyda,athule unata awlak neha
     
    Aug 3, 2018
    38
    1
    0
    idamak.mage yaluwek hoyanne perch 1 laksyakata wage tiyeyda,athule unata awlak neha

    ප්‍රධාන පාරේ ඔය ගානට ගන්න බැහැ බං ඇතුලක තමයි බලන්න වෙන්නේ දැනට දන්න එවා නෑ හොයලා බලන්නම්
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,932
    4,597
    113
    ප්‍රධාන පාරේ ඔය ගානට ගන්න බැහැ බං ඇතුලක තමයි බලන්න වෙන්නේ දැනට දන්න එවා නෑ හොයලා බලන්නම්

    ethule kamak neha,
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,932
    4,597
    113
    ගොඩගම මීගොඩ පාරේ හයිලෙවල් පාරට ආසන්නයේ පර්චස් 9 ඉඩමක් විකිණිමට ඇත ලක්ෂ 18
    ecchra ganata yanna beha kiwwa ban uparima 10 lks.
     
    Aug 3, 2018
    38
    1
    0
    ecchra ganata yanna beha kiwwa ban uparima 10 lks.

    කොටා වටරැක පර්චස් එකක් ලක්ෂයට තියෙනවා පර්චස් 28 ඔක්කොම තියෙනවා මම ට්‍රයි එකක් දෙන්නම් උඹට 10 කඩලා අරගෙන දෙන්න 28 එකපාර දෙන කතාවක් තමයි කියන්නේ උඹට සෙට් වෙනවා නම් කියපන්
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,932
    4,597
    113
    කොටා වටරැක පර්චස් එකක් ලක්ෂයට තියෙනවා පර්චස් 28 ඔක්කොම තියෙනවා මම ට්‍රයි එකක් දෙන්නම් උඹට 10 කඩලා අරගෙන දෙන්න 28 එකපාර දෙන කතාවක් තමයි කියන්නේ උඹට සෙට් වෙනවා නම් කියපන්

    wtareka kiwwata halbarawa petthe neme neda,giya sathiye yaluwath ekka 1k balanna giya watareka kiyala kiwwe balanakota halbarwa pathhe harila awa yanneth nethiwa,
     
    Similar threads