නිවාස_සෑලසුම්(House Plans)

don03

Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    මේ ගෙවල් වලට යන ගාන නම් මචන් පොඩ්ඩක් හොයල බලලා තමඉ කියන්න වෙන්නේ... මේ අවුරුද්දට දෙකට බඩු මාර ගනන් ගිහින්... ගෙවල් හදන එක ලේසි නෑ.. මම හාඩ්වෙයාර් වල පොඩි research එකක් දාලා ගනන් දාන්නන්... එතකන් මේ ගෙවල් බල බල හීන මවපල්ලා..

    මෙන්න තව එලකිරි ගෙයක්..

    11-2.jpg


    2-1.jpg


    3-1.jpg


    හොද නම් ඉතින් මට සලකපල්ලා....
    :)
     

    sam@

    Well-known member
  • Apr 17, 2007
    4,087
    496
    83
    39
    Jem city
    machan dimention dapan...

    etakota ube wade Quality ekak tiyewi...:)

    Calculation oni nam kiyapan ...mama dennam...:):):):)
     

    don03

    Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    මෙන්න තවත් නවීන පන්නයේ නිවසක්..පොඩි ඉඩක සෑදීමට පුළුවන.

    1.jpg


    2-2.jpg


    3-2.jpg


    4-2.jpg


    5-2.jpg


    හොදනම් මට රෙප් දුන මෑනවි!