නිවාස_සෑලසුම්(House Plans)

navod456

Member
Apr 23, 2007
1,449
76
0
machan mama lagadi geyak hadanna inne pata elakiri tattu 2ke plans tikak dennako meke thibba okkoma mama baluwa mata thawa plans tikak dennako
 

don03

Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    machan geyak hadana ekada hadapu geyak ganna ekata wada hoda?

    හදපු ගෙයක් ගත්තොත් කවදාවත් උබට ඔනට ඕන දේ ලෑබෙන්නේ නෑ.. හොදම දේ අතේ තියෙන ගානට පොඩියට ගෙයක් හදපන්.. ටික කලක් යනකොට හිතේ සතුට කියලා නිම කල නොහෑක...

    "මගේ නිවන මගේ පෑල්පතයි" ;)
     

    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    හදපු ගෙයක් ගත්තොත් කවදාවත් උබට ඔනට ඕන දේ ලෑබෙන්නේ නෑ.. හොදම දේ අතේ තියෙන ගානට පොඩියට ගෙයක් හදපන්.. ටික කලක් යනකොට හිතේ සතුට කියලා නිම කල නොහෑක...

    "මගේ නිවන මගේ පෑල්පතයි" ;)

    ඩොනා එල කොල්ලා... :D
     

    047

    Active member
  • Jul 4, 2007
    426
    148
    43
    මමත් ගෙයක් හදන්න ඉන්නේ මචන්ලා. පර්චස් 15.උදව් කරන්න පුලුවන්ද මචන්ලා? තට්ටු 2ක් ඕනේ ..පර්චස් 15..වර්ග අඩි 2500 කට අඩුවෙන්[email protected]

    මේ නුල පටන් ගත්තු ඒ උත්තමයට මගේ ප්‍රණාමය..සහාය දක්වන ඔබ සැමටත් ස්තුතියි