නිවාස_සෑලසුම්(House Plans)

Shan Alex

Member
Nov 29, 2013
207
25
0
Colombo
uba oya daala tiyene first wage geyak 1 million walin nam karanna ba bn.

janel, dorawal walatama 0.2 mil
foundation ekata
walls
floor
roof
bathroom and kitchen fittings
electrical
wages

1 mil walin ba ban oka hadanna. chaterma materials dala wat bari wei.

ape father civil engineer kenek, ape alut geyak hadanawa 3 floor, eke first 2 floors walata laksha 60 kata wada yanawa. ekat ape father owa gana danna nisa. danne nati ekkenek haduwot mcn bass la boru karalat salli gannawa.

foundation eka thane hatiyata wenas wenwa ethakotath gaana wens wenda puluwan
 

D1987

Member
Mar 20, 2013
515
92
0
Colombo
පට්ට ත්‍රෙඩ් එකක් මචන්. මටනම් ගෙයක් හදන්න කලින් ඉඩමක් ගන්න තියෙනව.
 

Lanka_HItler

Member
May 29, 2015
805
142
0
colombo
මෙන්න දෙවෙනි එක..1500sqft වගේ පොඩි ඉඩක හදන්න පුලුවන් ලස්සන ගෙයක්

so7sxh.jpg


1584cgx.jpg


2lsb334.jpg


තව දාන්නම් මාව දිරිමත් කරොත්... :D


මචාං මෙකෙ එස්ට්මෙශ්න් එක කියද? .... 1.5 Mil