නිවැරදිව උපත් පාලන ක්‍රමයක් තෝරගන්න ටිප්ස් 7ක් මෙන්න

csnchana

Active member
  • Feb 17, 2018
    284
    130
    43
    නිවැරදිව උපත් පාලන ක්‍රමයක් තෝරගන්න ටිප්ස් 7ක් මෙන්න

    උපත් පාලන ක්‍රමයක් කිව්වම ඕනම කෙනෙක් දන්නවානේ ඒ මොකක්ද කියලා. නොදන්න අයට දැන ගන්න සරලවම කිව්වොත්, අනවශ්‍ය ගැබ් ගැනීමක් වළක්වන්න භාවිතා කරන ක්‍රමවේදයන්. විශේෂයෙන්ම විවාහ වුණ අයට තමන්ට අවශ්‍ය විදියට පවුල සැලසුම් කරගන්න වගේම, බැඳපු නොබැඳපු ඕනම කෙනෙකුට අනවශ්‍ය ගැබ් ගැනීම් වළක්වා ගන්නත් මේ උපත් පාලනය පිළිබඳ නිවැරදි දැනුමක් අවබෝධයක් තිබීම ඉතා වැදගත්. මොකද ශ්‍රි ලංකාවේ නීතියට අනුවත්, ආගම් අනුවත් ගබ්සාව කියන්නේ බරපතල වරදක්නේ. මේ විඩියෝ එකෙන් කතා කරන්නේ උපත් පාලන ක්‍රමයක් තෝර ගන්න කලින් සැළකිලිමත් වෙන්න ඕන කරුණු මොනවද කියන එක ගැන. මේ සාධක ගැනත් අවධානය යොමු කරලා ඔයත් තමන්ගෙ පවුල් සැලසුම් ක්‍රමයට හරියටම ගැලපෙන උපත් පාලන ක්‍රමයට යොමුවෙන්න බලන්නකෝ. අපිව SUBSCRIBE කරලා එකතු වෙන්න. LIKE එකක් දාලා යාළුවන්ට බලන්න SHARE කරන්න අමතක කරන්නත් එපා. සුභ දවසක්!!!

     
    Last edited: