කොට්ටක් පනින්න පෙර.....

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,539
    5,557
    113
    ඇයි අහන්නේ,එන්නද
    ඔක මහ අමුතු සීන් එකක් බන්
    පනිනකල් හිත ට්‍රම්පට් ගහනවා පැනපන් ගහපන් කියලා
    දෙපාරක් තුන් පාරක් එබුවම හිතෙනවා අපොයි මෙහෙමද කියලා
    අත්දැකීමෙන් කියන්නේ හිතට පොඩිවත් නිවනක් නැති දෙයක් මස්සිනාලා

    ඇතුලට ගිහින් ලොකූ හානියක් නොකර ජීවිතේ පරිස්සම් කරගෙන එලියට ඇවිල්ලත් ජීවත් වෙන්න පුළුවන් උනා නම් ඒක උඹේ පෙර වාසනාවක්
    ඒක හැබැයි හැමදාටම පල දෙන්නේ නෑ
    අනිවා දවසක කෙල වෙනවා. ඒ එක්කම උඹ හොර, මැර , තග් , ඉල්ලීගල් විදියට නෙමේ නම් සල්ලි හොයන්නේ අනිවා උඹේ ඉකොනොමි එක මස්තබාල්දුම වෙනවා කොටු කතාවෙන්. හේතුව උඹ අරෙහෙම චරිතයක් නෙමේ නම් හිත යකාගේ කම්මල වගේ
    උඹ තග් ලයිෆ් නම් කොටු නතින්. ඉට වඩා දේවල් වලට උඹේ හිත ඕරොත්තු දීලා නිසා. සෝ උඹ උඹට තේරුම් ගනින්

    උඹ සාමාන්‍ය කෙනෙක් නම් වැරදි කලා නම් ඈත් වෙයන්. හිත නිදහස් කරගෙන මැච් එකක් ගහපන් තැනකට එන්න. අනියම් එකි අදින්නේ වලටමයි.
    උඹ තාම මේ වැරද්ද කරලා නැත්නම් නිකමටවත් කරන්න හිතන්නවත් එපා. අමුම අමු කරුමයක්. උහුලන් ඉන්නම අමාරු නම් 5000ක් වියදම් කරලා සුපිරි සැපක් ගනින් කිසිම ලයබිලිටි එකක් නැතිව

    ස්පෙයාර් වීල් වලින් ලොවෙත් සැනසිල්ලක් නම් නෑ පුතී. හිතට වදයක් / සැකයක් / බයක් / සාංකාවක් විතරමයි පුතී
    ජය
     
    • Like
    Reactions: windows_ubuntu

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy

    Up
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,237
    8,597
    113
    kauda yakuu meke font color eka terune...melo deyak penne ne..(mn dark theme eka daagena inne)