නිවැරදිව කොණ්ඩමයක් භාවිතා කිරීම

Astromaze

Well-known member
  • Jun 9, 2013
    1,374
    208
    63
    අනන්තයේ
    නිවැරදිව කොණ්ඩමයක් භාවිතා කිරීම

    සමාජ රෝග වළක්වා ගැනීමට නිවැරදිව කොණ්ඩමයක් භාවිතා කරන අකාරය පිළිබදව දැනුවත් කරන පහත වීඩියෝව නරඹන්න.

    වර්ථමාන සමාජයේ බොහෝ දෙනාට ලිංගික ගැටළු පවතිනවා. යම් පුද්ගලයෙක් එක්කෙනෙකුට වඩා බොහෝ දෙනෙක් සමඟ ලිංගික කාර්‍යයන්හි යෙදී සිටී නම් ඔහුට / ඇයට HIV සහ අනෙකුත් ලිංගික රෝග සැදීමට ඇති ප්‍රවණතාවය වැඩියි. HIV වලක්වා ගැනීමට සහ අනෙකුත් ලිංගික රෝග වලක්වා ගැනීමට නම් ඔබ අනිවාර්යෙන්ම කොන්ඩමයක් ( Condom) භාවිතා කල යුතු වෙනවා. අපි මෙය නිවැරදි ආකාරයට භාවිතා කිරීම ඉතාම වැදගත්. නිසි ලිංගික අධ්‍යාපනයක් නොමැතිකම නිසා බොහෝ පුද්ගලයන් HIV සහ අනෙකුත් ලිංගික රෝග වලට ගොදුරු වන අවස්ථා ගොඩක් වැඩියි. ඉතින් ඔබේ දැනුවත් වීම සඳහා අපි ඔබට මෙම වීඩියෝ පටය ඉදිරිපත් කරනවා.

    https://www.youtube.com/watch?v=LAq8TdzWWk4
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,976
    40,855
    113
    Oka gahanu kenek wisthara kara nam. Fb eke hoda kawru kawruth share karanna ida thibba. Deyak karanakota poddak tricky wenna oone.
     

    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    Eka clinic ekaka condom dana widiya pennanna widiyak nethi nisa Midwife kosu mitata condom eka dala pennuwalu mehemay oka danne.. ethakota lamay hambenne ne kiyala.. tika dawasakin genu awalu midwifeta kossath ussan..

    Therunu neththan ayeth hithapan...:D:D:D:D:D:D:D :lol::lol::lol::lol::lol::lol: