නිවැරදිව දත් මදිමු...

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    නිවැරදිව දත් මදිමු...

    අපි හැමදාම දත් මදිනව. දවසට වරක්, දෙවරක්, තුන්වරක්.... ඒත් අපි තවම නිවැරදි ක්‍රමයට දත් මදිනවාද?. ඹබම තීරණය කරන්න.. (අපේ දත් කිඹුලා මහත්තයා මගෙත් එක්ක තරහ වෙනව එහෙම නෙවෙයි මම මේ ටික දැම්ම කියල හොදේ.. හැබැයි මේකෙ වැරැද්දක් තියෙනවනම් පෙන්නල දුන්නට අව්ලක් ඇත්තෙම නැ.....)

    correct-brushing-and-flossing-techniques-509-4661200-3-638.jpg


    දත් මදින්නෙ දවසට එක් වරයි නම්...

    උදේට වඩා සුදුසුයි ඒ රාත්‍රී කෑමට පස්සෙ කාලයේදී කරනවානම්... මොකද එහෙම කලාම රාත්‍රී කාලයේ දත්වල බැක්ටීරියා ක්‍රියාකාරිත්වය අඩුවෙනවලු..

    කෑමට පසු දත් මැදීමේදී ..

    ආහාර ගැනීමෙන් විනාඩි 20 - 25 කට පසුව දත් මැදීම වඩාත් සුදුසුයි. මොකද ඔබ ගත්ත ආහාර අතර ආම්ලික ආහාරයක් තිබුණොත් මෙම් කාල පරාසය වැදගත් වෙනා ඔබේ දන්ත එනමලය ආරක්ෂා කරගැනීමට..

    ඔබේ දත් බුරැසුව

    images


    මෘදු අග රවුම් කෙදි තිබෙන දත් බුරැසුවක්

    දත් මදින ක්‍රමය

    තදින් දත් මදින්න එපා.. මෘදුව සැම දතක්ම මැදෙන සේ දත් බුරැසුව හසුරැවන්න

    images


    දිවත් මදින්න..

    මේකත් වැදගත් දෙයක්.. දත් වගේම දිවත් හොදින් මැදීමෙන් හානිකර බැත්ටීරියා ක්‍රියාකාරිත්වය අවම වෙනවා..



    ශ්‍රී ලයිෆ් එකෙන්...
     
    Last edited:
    • Like
    Reactions: richlife

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මොකක්ද බං උඹ මේ කරල තියෙන්නෙ.. මානසික වැට්ටා..:(
    ත්‍රේඩ් එක දාන්න කලින් විහිලුවටවත් Preview බට්න් එක ඔබල බලපංකො..:frown:
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මොකක්ද බං උඹ මේ කරල තියෙන්නෙ.. මානසික වැට්ටා..:(
    ත්‍රේඩ් එක දාන්න කලින් විහිලුවටවත් Preview බට්න් එක ඔබල බලපංකො..:frown:

    සොරි මචන්... ප්‍රීවිව් කරන්න බැරිඋනා. ඔන්න හැදුව ඈ..
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    TFS :)
    මේ දවස් වල නම් උදේට නැගිට්ටම හරියට මදිනවද දන්නෙත් නෑ ඔහෙ අතුල්ලලා දානවා. කම්මැලිම වැඩේ දත් මදින එක :sorry:
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    අඩේ උබ මේවගේ Thread දානවා හිටන්. :shocked:මම හිතුවේ උබ දාන්නේ අර දේශපාලන කුණු විතරයි කියල. බැලින්නම් එළනේ මචන්. දෙන්න රෙප් නෑ බන්.