නිවැරදිව දත් මදිමු...
අපි හැමදාම දත් මදිනව. දවසට වරක්, දෙවරක්, තුන්වරක්.... ඒත් අපි තවම නිවැරදි ක්රමයට දත් මදිනවාද?. ඹබම තීරණය කරන්න.. (අපේ දත් කිඹුලා මහත්තයා මගෙත් එක්ක තරහ වෙනව එහෙම නෙවෙයි මම මේ ටික දැම්ම කියල හොදේ.. හැබැයි මේකෙ වැරැද්දක් තියෙනවනම් පෙන්නල දුන්නට අව්ලක් ඇත්තෙම නැ.....)
දත් මදින්නෙ දවසට එක් වරයි නම්...
උදේට වඩා සුදුසුයි ඒ රාත්රී කෑමට පස්සෙ කාලයේදී කරනවානම්... මොකද එහෙම කලාම රාත්රී කාලයේ දත්වල බැක්ටීරියා ක්රියාකාරිත්වය අඩුවෙනවලු..
කෑමට පසු දත් මැදීමේදී ..
ආහාර ගැනීමෙන් විනාඩි 20 - 25 කට පසුව දත් මැදීම වඩාත් සුදුසුයි. මොකද ඔබ ගත්ත ආහාර අතර ආම්ලික ආහාරයක් තිබුණොත් මෙම් කාල පරාසය වැදගත් වෙනා ඔබේ දන්ත එනමලය ආරක්ෂා කරගැනීමට..
ඔබේ දත් බුරැසුව
මෘදු අග රවුම් කෙදි තිබෙන දත් බුරැසුවක්
දත් මදින ක්රමය
තදින් දත් මදින්න එපා.. මෘදුව සැම දතක්ම මැදෙන සේ දත් බුරැසුව හසුරැවන්න
දිවත් මදින්න..
මේකත් වැදගත් දෙයක්.. දත් වගේම දිවත් හොදින් මැදීමෙන් හානිකර බැත්ටීරියා ක්රියාකාරිත්වය අවම වෙනවා..
ශ්රී ලයිෆ් එකෙන්...

Last edited:

මම හිතුවේ උබ දාන්නේ අර දේශපාලන කුණු විතරයි කියල. බැලින්නම් එළනේ මචන්. දෙන්න රෙප් නෑ බන්.