නිවැරදිව ලියමු!
මේ ඔයාල (හා මමත්) සිංහල භාවිතා කරද්දී වැඩිපුර වරද්ද ගන්න තැන් කිහිපයක්. මේ විදිහට න, ණ, ල, ළ භේදය වැරදියට භාවිතා කළහම ඒ ඒ වචන වල අර්ථය සම්පුර්ණයෙන්ම වෙනස් වෙනවා. ඒක හින්ද මේ වචන හරියට ඉගෙන ගෙන පුළුවන්තරම් නිවැරදිව ලියන්න පුරුදු වෙමු.
අලු (ආලෝකය) -------------------- අළු (භෂ්ම)
ඇල (පැත්ත) ------------------- ඇළ (කුඩා දියපහර)
උන (උන ගස) ----------------- උණ (උෂ්ණ)
කන (අනුභව කරන) ------------- කණ (අන්ධ/ ශ්රවනය)
කල (කාලය) ------------------- කළ (කරන ලද/ ඝටය)
කැල (කැලය) ------------------ කැළ (සමුහය)
කලු (කාන්ත) ------------------ කළු (කළු පැහැය)
කෙලි (කෙල්ල) ----------------- කෙළි (ක්රීඩා)
කොල (එලෙස ආමන්ත්රණය) ------ කොළ (පත්ර/කොළ පැහැය)
ගැන (පිළිබඳ) ----------------- ගැණ (ගණනය)
තන (පයෝධර) ---------------- තණ (තණකොළ)
තුල (සමාන) ------------------ තුළ (ඇතුළත)
නුවන (ඇස) ------------------ නුවණ (දැනුම)
පතල (ආකරය) ---------------- පතළ (පැතිරුණු)
පල (ගෙඩි/ ප්රයෝජන) ---------- පළ (ප්රකට/ස්ථානය)
පැල (කුඩාගෙය) --------------- පැළ (අංකුර)
බල (ශක්තිය) ----------------- බළ (යුධ භට)
මල (පුෂ්ප) ------------------- මළ (මැරුණු)
මැන (මැනුම් කර) ------------- මැණ (මැණික)
රල (රංචුව) ------------------- රළ (රැල්ල)
වන (කැලය) ------------------ වණ (තුවාලය)
වල (කැලෑව) ------------------ වළ (ආවාටය)
වැල (ලතා) ------------------ වැළ (සමුහය)
සිල (සිදුර) ------------------- සිළ (දැල්ල)
සුලු (සහිත) ------------------ සුළු (කුඩා)
හෙල (කන්ද) ----------------- හෙළ (සිංහල)

Last edited:

ඔන්න දැන් හැදුවා, තව වැරදි තියනවද? 