ලොකු අම්මගෙ මිනිහා ලොකු තාත්තා/ මහප්පා නම්, පුංචි අම්මගේ මිනිහා කවුද? මාමා බාප්පා සීයා අ. කු. දි
D dillsdilla Well-known member Nov 25, 2018 2,374 2,420 113 Feb 9, 2025 #1 ලොකු අම්මගෙ මිනිහා ලොකු තාත්තා/ මහප්පා නම්, පුංචි අම්මගේ මිනිහා කවුද? මාමා බාප්පා සීයා අ. කු. දි
Clockwork Well-known member Mar 6, 2024 9,515 9,009 113 Feb 9, 2025 #2 මෙ නුලට කියක් දෙනෝද බන්? Reactions: dillsdilla
Candid-B Well-known member Apr 25, 2019 34,955 1 61,003 113 Mother Earth Feb 9, 2025 #3 Clockwork said: මෙ නුලට කියක් දෙනෝද බන්? Click to expand... දෙනෝ දහක් ලොව වඳිනා බෝධිය.. අපිත් වඳිමු මේ සිරිමහ බෝධිය.. දෙනෝ දහක්. 1000=/යි දෙන්නෙ Reactions: Heshan Daminda, chatura_CN, dillsdilla and 2 others
Clockwork said: මෙ නුලට කියක් දෙනෝද බන්? Click to expand... දෙනෝ දහක් ලොව වඳිනා බෝධිය.. අපිත් වඳිමු මේ සිරිමහ බෝධිය.. දෙනෝ දහක්. 1000=/යි දෙන්නෙ
*danushka* Well-known member Oct 15, 2007 13,922 1,099 113 Hali-ela Feb 9, 2025 #4 පුංචි අම්මගේ මිනිහා - බාප්පා නැන්දාගේ මිනිහා - මාමා Reactions: dillsdilla
KDH Well-known member Jul 4, 2014 18,373 8,538 113 රූකඩ රාජ්ජේ Feb 9, 2025 #5 4 Reactions: dillsdilla
Clockwork Well-known member Mar 6, 2024 9,515 9,009 113 Feb 9, 2025 #6 Candid-B said: දෙනෝ දහක් ලොව වඳිනා බෝධිය.. අපිත් වඳිමු මේ සිරිමහ බෝධිය.. දෙනෝ දහක්. 1000=/යි දෙන්නෙ Click to expand... 2000i neh deno 2 1000k 2x1000 = 2000 Reactions: dillsdilla and Candid-B
Candid-B said: දෙනෝ දහක් ලොව වඳිනා බෝධිය.. අපිත් වඳිමු මේ සිරිමහ බෝධිය.. දෙනෝ දහක්. 1000=/යි දෙන්නෙ Click to expand... 2000i neh deno 2 1000k 2x1000 = 2000