නිවීමක්...

s.p.n

Well-known member
  • Aug 4, 2021
    597
    900
    93
    ඇදි ඇදී යන්නේ ය
    ගෙත්තමක්...
    ඇඳි ඇඳී ඉන්නී ය
    සිත්තමක්...
    ගෙන ගෙනා පැළඳවිය
    මල් දමක්...
    සොය සොයා හිඳින්නෙමු
    නිවීමක්...

    2306290526 2306290611
    #mabheera
    #siehra
    #spn