නිවුස් එක ඇත්තනම් රතිඤ්ඤා ready ? 🔥

KadawathaKolla

Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    මයිනා මුට්ටිය දාලා බලනවා... ජනතා විරෝධය කොහොමද කියලා.. ඔහොම සෑරෙන් සෑරේ පච යවලා එක පාරටම ඈත්තටම ඒක කරනවා. එතකොට මිනිස්සුන්ට එපා වෙලා ඉවරයි ඒක
     

    Punchi Ogawa

    Well-known member
  • May 9, 2023
    540
    1,132
    93
    ආමි එකෙන් පොලීසියෙන් බරටම දාල කියල කට්ටිය කියනව. ඇත්ත බොරුව දන්නෙ නෑ

    රටේ නීති විරෝධී ගිනි අවි ප්‍රවාහනය, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය, අවශ්‍ය සැකකරුවන් නිදැල්ලේ සැරිසැරීම ආදිය වැඩි වී අපරාධ වැඩි වී ඇති බැවින් ඒ සඳහා අද සිකුරාදා (12) සවස 6.00 සිට 15 වැනි සඳදා උදේ 6.00 දක්වා දිවයින පුරා අපරාධ වැළැක්වීමේ විශේෂ මෙහෙයුමක් සිදුකරන බව පොලිස්පතිවරයා නිවේදනය කර සිටී.

    මේ විශේෂ මෙහෙයුමේ දී සියළුම ප්‍රධාන මාර්ග ආවරණය වන පරිදි දිවා රාත්‍රී අඛණ්ඩ මාර්ග බාධක යොදා සෝදිසි කිරීම් සිදුකරනු ඇත. මාර්ග වල ගමන් කරන සියළුම වර්ගයේ වාහන ඇතුලත් වන පරිදි අහඹු ලෙස පරීක්ෂා කිරීම් සිදුකරනු ඇත. අපරාධ බහුල ප්‍රදේශ වල රාත්‍රී මුර සංචාර වැඩි කරනු ඇත.

    Police-Notice.jpg
     

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    වේලාව උදෑසන 8 පසුවී විනාඩි 2යි

    අපේ මයින්ද මාත්තියා තවමත් අගමැති වුණේ නැත.
    හාල්පොත තබා රතිඤ්ඤා ටිකක් ගත් මම තවමත් ගේ පිළිකන්නට වෙලා රතිඤ්ඤා දැල්වීමට බලාපොරොත්තුවෙන් සිටිමි.
    අපේ මායියා ඊයේ රාත්‍රියේ සිට කිරිබත් හදන්නට ලක ලෑස්ති විය. දැන් ඇය මට දෙහි කපපමින් සිටියි.


    මීට අගතියට පත් බයියෙක්
     

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    හාමු ස restore previous version option එකට යන්න හදන්නේ... පොඩ්ඩක් හිටපන් ඉතින් එකපාර වැඩේ කර ගන්න බැ වයසත් එක්ක වරදිනවා... එත් දවසක හරියට කරගන්නවා... ඒ දවසට ඉතින් දවසක් දෙකක් පහු වෙන්න පුලුවන්...
     
    • Like
    Reactions: NRTG

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    මෙෙන්ද මාත්තෙයට අගමැති වෙන්නත් රටක් තියෙන්නෙ -
    මෙෙන්ද මාත්තෙය හින්ද කියල අමතක කරන්න ඒපා....... හරිය...:angry:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,365
    100,243
    113
    මදැයි @erozan පොම්නය අවුරුද්දකට පස්සේ ගෙදර බත් උයන්න ලෑස්ති උනා.

    ගිය දා ඉඳන් බත් ඉඳෙන්නේ නැතුව හිරිකොතෙන්ම කාල එපා වෙලා ඉන්න ඇත්තේ.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,427
    75,143
    113
    @yapa100 ko ban taama nane.

    Thoth yako eka jathiyaka musala fail ponnayek. Kiyana eka newi wenne. Tho Mahinda marenna kittu unama thread ekak daapu gaman u aaai pana gahala enawa. Tho echarata fail

    Sumanadaasa umbalage tathada?

    BDW oya baarathayaka anith unge hama huththama dannawa unta, driver kaaraya uge gaanita arala bada karanakan danan hitiye naalu. Ithin poddak parisamin okawa quote karapan ponnayoooo 🤭 🤭 🤭