නිවුස් එක ඇත්තනම් රතිඤ්ඤා ready ? 🔥

EdNygma

Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    වේලාව 1 පසුවී විනාඩි 17යි

    තවමත් අපේ අප්පච්චි අගමැති වි නැත.
    දවල්ට කන්නට ඇත්තේ මොනවාද කියා මායියාගෙන් ඇසූ විට බතුයි රතිඤ්ඤායි කාපං කියා මට දොස්මුර තිබ්බාය.

    ඉක්මන්ට එන්න අපේ අප්පච්චි!

    මීට,
    අගතියට පත් බයියා
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    IMG_4905.jpeg
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,595
    125,023
    113
    දෙහිවල
    ටික් ටොක් ටික් ටොක්...
    මචන් බොක්කෙන් කියන්නේ. මම දැන් කොලබ ඉන්නේ.
    මේ දැන් මහින්ද ආවා දිවුරුම් දෙන්න. හෙන වාහන සෙට් එකක් බස්සලා තියෙන්නේ.
    යාපයි, බාරතයි ඉන්නවා ඉස්සරහ සිට් වල. දිවුරුම් දෙන්නයි යන්නේ.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    මචන් බොක්කෙන් කියන්නේ. මම දැන් කොලබ ඉන්නේ.
    මේ දැන් මහින්ද ආවා දිවුරුම් දෙන්න. හෙන වාහන සෙට් එකක් බස්සලා තියෙන්නේ.
    යාපයි, බාරතයි ඉන්නවා ඉස්සරහ සිට් වල. දිවුරුම් දෙන්නයි යන්නේ.
    බොක්කෙන් කියන නිසා විශ්වාස කරනව....
    කටින් කිවුවනං ගණං ගන්නෙවත් නෑ...