නිවේදනය.

raterala

Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    නිවේදනය.
    පාකිස්තානයේ කර්මාන්ත ශාලාවක සේවය කළ ශ්‍රී ලාංකික වෘත්තිකයෙකු වන ප්‍රියන්ත කුමාර මහතා අමානුෂික ලෙස ඝාතනය කිරීම පිළිබඳ මම මහත් සංවේගයට පත් වීමි.
    එම ම්ලේච්ඡ සිදුවීම ශ්‍රී ලාංකිකයන්ට සේ ම මනුෂ්‍යත්වය අගයන ලෝකයේ සැමට බලවත් කම්පනයකි.
    අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා ප්‍රමුඛ පාකිස්තානු රජය මෙම ම්ලේච්ඡ ඝාතනය සිදු වූ වහා ම යුක්තිය පසිඳලීමට ගත් ක්‍රියාමාර්ග පාකිස්ථානයේ අත්‍යන්ත මිතුරෙකු ලෙස ශ්‍රී ලංකාව අගය කරන අතර මේ පිළිබඳ පාකිස්තාන රජය ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග දෙස ද ශ්‍රී ලංකා රජයත්, සමස්ත ජනතාවත් දැඩි විශ්වාසයෙන් බලා සිටින බව කියනු කැමැත්තෙමි.
    එසේ ම පාකිස්තානයේ වෙසෙන සෙසු ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව සුරක්ෂිත කරන ලෙස පාකිස්තාන රජයෙන් මම ඉල්ලා සිටිමි.
    සිදුවීම සැලවූ වහා ම ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ විදේශ කටයුතු අමාත්‍යාංශයට සහ පාකිස්තානයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයට මා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ලබා දුන් උපදෙස් අනුව ඔවුන් මේ වන විට ක්‍රියාත්මක වෙමින් සිටී.
    කුමන ස්වභාවයකින් පැමිණිය ද අන්තවාදී ක්‍රියාකාරකම් සමාජය දැඩිව ව්‍යාකූල කරන්නේය. එබැවින් අන්තවාදයට එරෙහිව ලෝකය ම එක ම අරමුණක සිට ක්‍රියා කළ යුතු බව මෙවැනි සිදුවීම් තුළින් තව තවත් තහවුරු වේ.
    මෙම අවාසනාවන්ත සිදුවීමෙන් මේ මොහොතේ දැඩි කම්පනයට පත් ප්‍රියන්ත කුමාර මහතාගේ පවුලේ සමීපතමයන් සමඟ මමත්, රජයත්, සමස්ත ශ්‍රී ලාංකික ජනතාවත් සිටින බව සිහිපත් කරමි.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,869
    113
    Fantasy
    බුර්කාව තහනම් කරපු වෙලාවේ ඉම්රාන් ලංකාවට ඇවිත් ගේම ක්ලොස් කරලා ගියා වගේ අපෙ ලොක්කත් එහෙ ගිහින් ගේම ඉල්ලන්ඩ බැරි කමක් නෑ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,982
    165,904
    113
    එකමත් එක රටක
    මෙහෙ උන් පුච්චන්න එපා වලලන්න කියලා ඉම්රාන් කිව්වා නිසා කරපු එකා අපේ මනුස්සයක් ගහල මරලා පුච්චලා දැම්මම මොනව කියන්නද? තව ණයක් ගන්න පුලුවන් ද කියලා අහල බලයි...
    LPL එකට එන පක්කොන්ට මෙහෙ උන් විරෝධයක් දක්වන්න ඕනේ මම නම් කියන්නේ. බලන උන් හරි. :frown:
     
    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    මෙහෙ උන් පුච්චන්න එපා වලලන්න කියලා ඉම්රාන් කිව්වා නිසා කරපු එකා අපේ මනුස්සයක් ගහල මරලා පුච්චලා දැම්මම මොනව කියන්නද? තව ණයක් ගන්න පුලුවන් ද කියලා අහල බලයි...
    LPL එකට එන පක්කොන්ට මෙහෙ උන් විරෝධයක් දක්වන්න ඕනේ මම නම් කියන්නේ. බලන උන් හරි. :frown:
    Aniwa
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    මෙහෙ උන් පුච්චන්න එපා වලලන්න කියලා ඉම්රාන් කිව්වා නිසා කරපු එකා අපේ මනුස්සයක් ගහල මරලා පුච්චලා දැම්මම මොනව කියන්නද? තව ණයක් ගන්න පුලුවන් ද කියලා අහල බලයි...
    LPL එකට එන පක්කොන්ට මෙහෙ උන් විරෝධයක් දක්වන්න ඕනේ මම නම් කියන්නේ. බලන උන් හරි. :frown:
    උන්ට මේ LPL එක සත පහකට වටින්නේ නැතුව ඇති, දමලා ගහලා යයි :lol:
    එක team එකකුත් එහෙ එකෙක්ගේ:ROFLMAO:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,982
    165,904
    113
    එකමත් එක රටක
    උන්ට මේ LPL එක සත පහකට වටින්නේ නැතුව ඇති, දමලා ගහලා යයි :lol:
    එක team එකකුත් එහෙ එකෙක්ගේ:ROFLMAO:
    එහෙම දමල ගහල යන්නේ නෑ . විරෝධය කියන්නේ විරෝධය. message එකක් දෙන්න පුලුවන් වෙලාව.
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    මෙහෙ උන් පුච්චන්න එපා වලලන්න කියලා ඉම්රාන් කිව්වා නිසා කරපු එකා අපේ මනුස්සයක් ගහල මරලා පුච්චලා දැම්මම මොනව කියන්නද? තව ණයක් ගන්න පුලුවන් ද කියලා අහල බලයි...
    උබලට අලයි බාස්මති හාලුයි කන්න ඕනේ නැද්ද
     
    • Like
    Reactions: dilann

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,129
    113
    මම නම් හිතන්නේ නැ ලොකු දෙයක් මේ මනුස්සයා වෙනුවෙන් කරයි කියලා... සිද්දිය නම් මොකක් උනත් අරාබි රටවල් වල ගිහින් ජොබ් කරන අය ඒ රටවල් වල ආගම් සීන් වලට වැඩිය අත නොදා ඉන්න එක තමයි හොඳ.. මොකද ඔහොම දෙයක් උනාට පස්සේ කරන්න දෙයක් නෑ ඔවයේ ඉන්නේ ආගම ඔලුව උඩ තියා ගත්තු අමනයෝ..මෙහේ ඉන්න අයියලාත් වැඩි වෙනසක් නැ නේ.. ළිං වල සෙවෙල කැපෙන්න කඩු ලිං වලට දාපු අය්යලා නේ.. බලපන් මොන යුක්තිය ඉටු කළත් ඔය මනුස්සයට පන දෙන්න බැනේ
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    උන්ට මේ LPL එක සත පහකට වටින්නේ නැතුව ඇති, දමලා ගහලා යයි :lol:
    එක team එකකුත් එහෙ එකෙක්ගේ:ROFLMAO:
    උන්ටත් ලංකාව වගේ තමා බන්. ණය අරන් රෙවිල ඉන්නේ. IMF එකෙනුත් කේස්.
     
    • Like
    Reactions: NRTG

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    LPL එකට එන පක්කොන්ට මෙහෙ උන් විරෝධයක් දක්වන්න ඕනේ මම නම් කියන්නේ. බලන උන් හරි. :frown:
    එතකොට අපිත් ඩස්ප ඉන්දියන් කාරයොන්ගෙ ගාණට වැටෙයිද???