ඕක ගොතපු කතාවක්, ඇත්තටම වෙලා ඇත්තේ නිවේදිකාවගේ ෆොටෝ ටිකක් කොහෙට හරි ලීක් වෙලා ඇති, සමහර විට පරණ බොයි කොල්ලා අතින් හරි, හස්බන්ඩා අතින් හරි, එහෙමත් නැත්තන්, හොර මිනිහා අතින් හරි, එහෙමත් නැත්තන් ඩීල් එකකට ගිය වෙලාවක හරි, දැන් ඉතින් ඉල්ලන් වැස්ලින් ගාගන්න බැරි නිසා ලස්සන කතාවක් ගොතලා ෂේප් වෙන්නයි ඔය තනන්නේ, කොහොමද ටිකිරි මොලේ, අනේ අපි අහුවෙයි ඕවට, කලාකාමී වනචරයෙක් ගැන කතාවක් ඇහුවමයි.
ඔය වගේ කතා කියල එලකිරිවාසීන්ගෙ මල්ලිලව මානසිකව සහ කායිකව වට්ටන්න එපා බොල..
ඊයෙ මේක දාපු වෙලේ ඉදන් එලකිරිවාසීන්ගෙ මල්ලිලව මානසිකව සහ කායිකව නැගිටල හිටියෙ..










