නිවේදිකාව නිරුවත්කර පිංතූර අරන්

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,715
    4,598
    113
    ඒ කියන්නේ එහෙම වුනා නං දරතයා උඹත් මේකිව උස්සනවා......:shocked::shocked:

    චාමර මට ගහපං පොල්ලකිං....:eek:

    Ow aniwaryenma mokada hena asahanen man hamba hitiye oya perera laga ehama photo proof athi mage asahane prathipala:cool:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    කියන්න බෑ මාමේ. ඕකා හම්බා දැද්දි කරාපුවත් එක්ක. මූ මේකේ $%*නා වික්‍රම*&% ටත් ටෝක් කරලා නොම්මරේ ගත්ත එකානේ.
     
    උහ් උහ්..
    එව්වා පරණ හාර්ඩ් එකත් එක්ක වැලලිලා ගියා සහෝ. උඹයි මමයි අර රැමායි... :lol:
    දැන් මේ ඇටෙං පොත්තෙන් එලියට ඇවිත් මිණි මරන්න බලගෙන ඉන්න උන් කොයිද බං එව්වා දන්නේ..
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,238
    9,031
    113
    Dubai
    හප්පටසිරි යකෝ... මේ ත්‍රෙඩ් එක ගිහින් තියෙන දුර.... වැදගත් ත්‍රෙඩ් එකක් මෙහෙම දුර යයිද මං අහන්නේ.... කොහොම හරි කස්ටිය Photos ටික හොයාගෙන මිසක් නවතින්නේ නැතිවෙයි වගේ මට පේන්නේ. එල එල.. මම Page එකෙන් Page එකට කොමන්ට්ස් කියවගෙන කියවගෙන යනවා.. ඉවරයක් නෑනේ බොලව්. මේකේ කොමන්ට්ස් කියවලා ඉවර කොරන්න හම්බෙන්නේ නෑ මේ ආත්මෙට. ඒ තරම් ඉක්මනට සනිකව කොමන්ට්ස් වැටෙන නිසා..:baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කියන්න බෑ මාමේ. ඕකා හම්බා දැද්දි කරාපුවත් එක්ක. මූ මේකේ $%*නා වික්‍රම*&% ටත් ටෝක් කරලා නොම්මරේ ගත්ත එකානේ.
    :shocked::shocked::shocked::shocked:
    මට ආයෙම ගහපං පොල්ලකින්....
    මැරෙන්නම ගහපං මේ පාර නං.......
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,715
    4,598
    113
    උහ් උහ්..
    එව්වා පරණ හාර්ඩ් එකත් එක්ක වැලලිලා ගියා සහෝ. උඹයි මමයි අර රැමායි... :lol:
    දැන් මේ ඇටෙං පොත්තෙන් එලියට ඇවිත් මිණි මරන්න බලගෙන ඉන්න උන් කොයිද බං එව්වා දන්නේ..

    Ko bung Rama ?
    Oya Rama'ta man EK female member kenek panadura patte inna SLIT 1ka multimedia degree karapu dan australia wala inna introduce karala dunna..

    Mu matath hora ekita pani haluwa :lol: monawa unath hoda kolla
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    දැනුවත් කිරිමක් :):)

    කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට(24) දිනයේ පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

    හෙට(24) රාත්‍රී 10.00 සිට පසුදින සවස 4.00 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය සඳහන් කළේය.

    ඒ අනුව කොළඹ 02 සහ කොළඹ 03 යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇත. මීට අමතරව තිඹිරිගස්යාය , හැව්ලොක් පාර, කොළඹ 08 සහ කොළඹ 10 යන ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේය.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Ko bung Rama ?
    Oya Rama'ta man EK female member kenek panadura patte inna SLIT 1ka multimedia degree karapu dan australia wala inna introduce karala dunna..

    Mu matath hora ekita pani haluwa :lol: monawa unath hoda kolla

    දැන් ඌ විවාහප්‍රාර්ථ වෙලා දැහැමෙං සෙමිං කල් ගෙවනවා. විවාහයට ආරාධනා ලැබුනා. නොවැලැක්විය හැකි හේතුවක් නිසා යෑමට බැරි උනා.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    දැනුවත් කිරිමක් :):)

    කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට(24) දිනයේ පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

    හෙට(24) රාත්‍රී 10.00 සිට පසුදින සවස 4.00 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය සඳහන් කළේය.

    ඒ අනුව කොළඹ 02 සහ කොළඹ 03 යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇත. මීට අමතරව තිඹිරිගස්යාය , හැව්ලොක් පාර, කොළඹ 08 සහ කොළඹ 10 යන ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේය.

    ස්තූතියි
     
    jodubaba

    Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    දැනුවත් කිරිමක් :):)

    කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට(24) දිනයේ පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

    හෙට(24) රාත්‍රී 10.00 සිට පසුදින සවස 4.00 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය සඳහන් කළේය.

    ඒ අනුව කොළඹ 02 සහ කොළඹ 03 යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇත. මීට අමතරව තිඹිරිගස්යාය , හැව්ලොක් පාර, කොළඹ 08 සහ කොළඹ 10 යන ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේය.

    hqdefault.jpg

    ADA DERANA BREAKING NEWS
    :rolleyes: :rolleyes: :rolleyes:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    සැගවුණු අමුත්තා තාම හොයාගත්තේ නැද්ද බොලව්
    :(:(:(