නිශාන්ත රණතුංග :angry::angry::angry::angry:
signshop Well-known member May 30, 2011 12,164 8,874 113 Dubai Apr 9, 2014 #1 නිශාන්ත රණතුංග Last edited: Apr 9, 2014
R rhn123 Well-known member Jul 20, 2012 759 37 48 Apr 9, 2014 #2 un denna 2015 worldcup eken passen cricket walin ma samu ganida danne na
signshop Well-known member May 30, 2011 12,164 8,874 113 Dubai Apr 9, 2014 #3 ow ban me wage paalakayo inna kal wadak karana evunta chance ekak naa.
blacktarzan Well-known member May 9, 2009 7,113 736 113 අතරමග Apr 9, 2014 #4 ඔය රණතුංග පවුලම කාලකන්ණි. අර්ජුනත් කොන්ද කෙලින් ක්රිකට් ගැන කථා කරනවා කිව්වත් කවදාවත් උගේ පවුලේ එකා ක්රිකට් කන එකට විරැද්ධව කටක් ඇරලා තියෙනවාද.. මූ තමයි අපේ ක්රිකට් කැවේ මිහින් ලංකා එකේ සභාපති කම ලැබුනා කිව්වම හිතා ගන්න පුළුවන්නේ දේශපාලන හයිය.
ඔය රණතුංග පවුලම කාලකන්ණි. අර්ජුනත් කොන්ද කෙලින් ක්රිකට් ගැන කථා කරනවා කිව්වත් කවදාවත් උගේ පවුලේ එකා ක්රිකට් කන එකට විරැද්ධව කටක් ඇරලා තියෙනවාද.. මූ තමයි අපේ ක්රිකට් කැවේ මිහින් ලංකා එකේ සභාපති කම ලැබුනා කිව්වම හිතා ගන්න පුළුවන්නේ දේශපාලන හයිය.
DJLEOx78 Well-known member Jun 10, 2012 7,324 2,613 113 Colombo Apr 9, 2014 #5 okawa gahala pannanna one.