නිශාන්ත වික්‍රමසිංහ ජනපති කොමිසමේ

Lannister

Member
Aug 12, 2015
155
20
0
නිශාන්ත වික්‍රමසිංහ ජනපති කොමිසමේ

ශ්‍රී ලංකා ගුවන් සේවයේ සිදු වීයැයි කියන බරපතල වංචා හා දූෂණ සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණයට එහි හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ සහ ගුවන් සේවිකා නිත්‍යා සේනානි සමරනායක අද බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පිරිහි ජනාධිපති පරීක්ෂණ කොමිසමට පැමිණියහ.
නිශාන්ත වික්‍රමසිංහ හිටපු ජනපති බිරිය ශිරන්තිගේ සහෝදරයා ය.
මනෝජ් වාස් ද ගුණවර්ධන ශ්‍රී ලංකන් කේටරින් සමාගමේ හිටපු විධායක නොපැමිණීම නිසා පරීක්ෂණය මැයි 19ට කල් ගියේය.

0139.jpg

0229.jpg

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    කාලකණ්නියා. මුන් ටික එකතු වෙලා තමයි මේ එයාර්ලයින් එක කෑවේ. මහින්දයා තමයි ඔකට වග කියන්න ඕනේ. උන්ගේ නෑයෝ ඔක්කොම වට වෙලා ලංකාව කෑවා. නොදකින් පරයෝ. :angry::angry:
     
    ratedGTR

    Well-known member
  • Sep 24, 2015
    935
    294
    63

    දැන් මූ නැහැ නේ ඇයි දැන් පාඩු ලබන්නේ
    sri lankan පාඩු ලබන්නේ රනිල් කාරයා ඕක් එමිරේට්ස් ලට කලින් විකුනුවට පස්සේ උන් යද්දි sri lankan best routes ටික අරන් ගිය නිසා
    මේ පාරත් වෙන්නේ ඉතුරු හොද routes ටිකත් උන් ගන්න එක
    මුන් නිසා නම් පාඩු උනේ පුලුවන්නේ දැන් ඉන්න රනිල් ගේ ගල් කොල්ලට sri lankan එක ගොඩ දාන්න
    එමිරේට්ස් ලට එන්න කියන්නේ අහවල් එකටද :yes::yes::angry:
    කාලකණ්නියා. මුන් ටික එකතු වෙලා තමයි මේ එයාර්ලයින් එක කෑවේ. මහින්දයා තමයි ඔකට වග කියන්න ඕනේ. උන්ගේ නෑයෝ ඔක්කොම වට වෙලා ලංකාව කෑවා. නොදකින් පරයෝ. :angry::angry:
     
    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519

    awurudu 8-10k mahindayai uge hath uthu paramparawai kapu ewa kohomada eka parin goda ganne?

    Hebei man nam hithanne ne privatize karana eka oya walen goda enna ekama wisaduma kiyala.
     
    ratedGTR

    Well-known member
  • Sep 24, 2015
    935
    294
    63
    awurudu 8-10k mahindayai uge hath uthu paramparawai kapu ewa kohomada eka parin goda ganne?

    Hebei man nam hithanne ne privatize karana eka oya walen goda enna ekama wisaduma kiyala.

    බලන් හිටහන් එමිරේට්ස් ලා ඉතුරු රූට් ටිකත් අරගෙන ගියාම sri lankan එකට දුවන්න වෙන්නේ රත්මලාන කටුනායක තමයි

    ඉතින් දැන් මහින්දගේ ලගින් නෑයෙක් වත් නෑ නෙහෙ
    දැන් ගිය අවුරුද්දේ අලාබේ අඩු වෙලාද
    :eek::eek::shocked::shocked:

    ඔය ඔක්කොම එකයි කියලා උබලා තේරුම් ගන්නකම් මේ රට හදන්න බෑ
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    කාලකණ්නියා. මුන් ටික එකතු වෙලා තමයි මේ එයාර්ලයින් එක කෑවේ. මහින්දයා තමයි ඔකට වග කියන්න ඕනේ. උන්ගේ නෑයෝ ඔක්කොම වට වෙලා ලංකාව කෑවා. නොදකින් පරයෝ. :angry::angry:
    ගුවන් සේවා අධිකාරියේ ඉහල පුටුවකට නැති තනතුරක් හදා එජාප සාමාජිකයෙක් දමයි..

    July 2, 2016

    සිවිල් ගුවන් සේවා අධිකාරියේ මාධ්‍ය ඒකකයක් නැතත්එහි සහකාර ගුවන්සේවා ප්‍රවර්ධන කළමණාකාර ලෙස එජාපයේ ප‍්‍රබල සාමාජිකයෙක් පත්කොට ඇතැයි වාර්තා වෙයි.
    ඔහු මේ තනතුරට පත් කර ඇත්තේ එම තනතුරට පත්වීමට තවත් එජාප ආධාරකරුවෙකුද කපා දමමිනි.
    මේ දක්වා අධිකාරියේ කිසිවකු උපාධියකින් තොරව එවැනි තනතුරු සඳහා බඳවාගෙන නැතත් මෙම පුද්ගලයා එම තනතුරට පත්කොට තිබෙන්නේ අවම සුදුසුකම හෝ නොමැතිව විශේෂ තනතුරක් පවා නිර්මාණය කරමිනි.
    ඔහු ගුවන් සේවා අධිකාරියෙන් වැටුප් ලබමින් සිටියද බොහෝවිට කල් ගෙවන්නේ එජාපයේ දේශපාලන වැඩ කටයුතුවල බවත් බොහෝ අවස්ථාවන් වල ඔහු ගුවන් සේවා අධිකාරියේ රැඳී නොසිටින බවද සඳහන්ය.

    – එරංග සම්පත්