නිශාන්ත~වික්‍රමසිංහ

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    නිශාන්ත~වික්‍රමසිංහ

    ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ සභාපතිවරයා නිශාන්ත වික්‍රමසිංහ, ඔහුගේ බිරිඳ සහ තවත් පුද්ගලයෙකු ඔවුන්ගේ පෞද්ගලික සවාරියක් සඳහා ඉකුත් සතියේ සිංගප්පුරුව බලා පිටත් වී ඇත.

    Chairman-Nishantha-Wickramasinghe-SLA.jpeg

    සිංගප්පුරුවේ සංචාරය නිමවීමෙන් අනතුරුව නැවතත් ගුවන් තොටුපලට පැමිණි නිශාන්ත වික්‍රමසිංහ ඇතුළු පිරිසට දැනගැනීමට ලැබී ඇත්තේ සිංගප්පුරුවේ සිට ශ්‍රී ලංකාව බලා එන කාල සටහනට නියමිත ගුවන් යානය පැය දෙකක් පමණ ප්‍රමාදවන බවයි.

    පැය දෙකක් ගුවන්තොටුපොළේ සිටීමට නොහැකි නිසා සභාපතිවරයා ශ්‍රී ලංකන් ගුවන් සමාගමවෙත කතාකොට එම කාලසටහනට අනුව ක්වාලාලාම්පුර් වෙත පියාසර කරන ගුවන් යානය තමා ඇතුළු පවුල රැගෙන යාම සඳහා සිංගප්පුරුවට එවන ලෙස දන්වා ඇත.

    සාමන්‍යයෙන් කාලසටහන් ගත කරනු ලැබූ ගුවන් යානා වෙනස් කල හැක්කේ ජනාධිපතිවරයා ඇතුළු ඉහලම ප්‍රභූන්ට පමණය. නමුත් නිශාන්ත වික්‍රමසිංහ ගුවන් යානා මීටර් ටැක්සියකට සමානව තක්සේරු කරන්නෙක් හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව වාර්තාවේ.

    ඒ අනුව ක්වාලාලාම්පුර් වෙත ගමන් කල ගුවන් යානය ගමන් මග වෙනස්කොට සිංගප්පුරුව වෙත පැමිණ ඇත. ගුවන් යානයේ සිටි මගින් ගුවන් යානයේ ගමන් මග වෙනස් කිරීම පිලිබඳ දැනුවත් වී නොමැති අතර ඔවුන් ඒ පිලිබඳ දැනගෙන ඇත්තේ නියමිත ගමනට පැයකට වඩා කල් ගත වීමත් හා ඔවුන් සිංගප්පුරුවේ ගුවන් තොටුපොළේ නැවැත්වීමෙන් අනතුරුවය.

    එහෙත් ගුවන් යානය සිංගප්පුරුවට පැමිණියේ නිශාන්ත වික්‍රමසිංහ ඇතුළු ඔහුගේ පවුල ගුවන් යානයේ රැගෙන යාමට බව බොහෝ දෙනා දැනගෙන නැත. පැය දෙකක ප්‍රාමාදය ඉවසිය නොහැකි වූ නිශාන්ත වික්‍රමසිංහ විසින් තවත් අතිරේක වියදම් රැසක් ජනිත කරමින් ගුවන් යානයක් සිය කැමැත්තට ගෙන්වාගෙන ඇත.

    පාඩු ලබන තත්වයේ පසුවන ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ මෙවන් අතුරු වියදම් අවසානයේ පියවෙන්නේ කාගේ මුදලින්ද යන්න සභාපතිවරයාට සිහි නොවීම කණගාටුවට කරුණකි.
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    යුද්දෙත් දිනපු™ නිසා ඉතිං......

    ස්ට්‍රේ ඩෝග් එරෝ ඇතුළු බත් බැල මල්පොන්ටිංල දැන් රිදිලා දූවගෙන එයි.
     
    • Haha
    Reactions: Chimpanzee Putha

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    source eka dapan.
    nattam boruwak tamai oka.

    ehema mcn international flight destinations wenas karanna ba uuta, president ta wat ba. mokada kualalampur yana eka singapore wala land karanna singapore wala air port authorities walin awasara ganna one hetu sahitawa.
    anit eka eka passenger flight ekak nam kualalampur wala bahina unta kela wenawa.

    anit eka tamai air traffic rules tiyenawa. ewa lankawe president ta wat wenas karanna ba. ewa international agreements.
     
    Last edited:

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    boru katawak ban oka
    mehen yanna tibuna SIN flight eka delay una 3 hrs
    e nisa tama kul yana flight eka sin giye
    and Passengers lata nokiya ehema yanneth na..
    tawa deyak Nishantha Wickramasingha and family eka witarak neme enna hitpau ekama passengers la.. tawa aya godak sin wala hitiya.
    Flight eka 3 hrs delay wena nisa tama KUL-CMB flight 1 KUL-SIN-CMB kiyala divert kale.
    meeta kalinuth UL312 giya route eka oka.
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    source eka dapan.
    nattam boruwak tamai oka.

    ehema mcn international flight destinations wenas karanna ba uuta, president ta wat ba. mokada kualalampur yana eka singapore wala land karanna singapore wala air port authorities walin awasara ganna one hetu sahitawa.
    anit eka eka passenger flight ekak nam kualalampur wala bahina unta kela wenawa.

    anit eka tamai air traffic rules tiyenawa. ewa lankawe president ta wat wenas karanna ba. ewa international agreements.

    ඇත්ත වෙන්න ඔනේ. ඊයෙ මගෙ කසින් කෙනෙකුත් ඔය කතාව මට කිව්ව
     
    indisen

    Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere
    :eek::eek::eek::eek: ආස්චර්ය මල්ලි..
    අස්චර්ය ....
    හෙට අනිද්දා වෙනකොට දොරෙගලයි ඔවගේ පාඩු අපේ පිටිං ....
    දැනට බන්ගලිදෙස් සිරිලංකා ක්‍රිකට් මැච් එක බලන් හිටු...:(:(:(:yes::yes:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ඇත්ත වෙන්න ඔනේ. ඊයෙ මගෙ කසින් කෙනෙකුත් ඔය කතාව මට කිව්ව

    ehema giya nam mcn ewa authorities walata kiyala, awasara aran, passengers tat kiyala tamai yanne,. natuwa eka paratama ekekta onewata atanata yamu kiyala yanna ba. me news eke tiyenne hariyata u call karala kiwwa gaman wena tanakata yana flight ekak singapore walata giya wagene uwa aran enna
    .
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    source eka dapan.
    nattam boruwak tamai oka.

    ehema mcn international flight destinations wenas karanna ba uuta, president ta wat ba. mokada kualalampur yana eka singapore wala land karanna singapore wala air port authorities walin awasara ganna one hetu sahitawa.
    anit eka eka passenger flight ekak nam kualalampur wala bahina unta kela wenawa.

    anit eka tamai air traffic rules tiyenawa. ewa lankawe president ta wat wenas karanna ba. ewa international agreements.

    boru katawak ban oka
    mehen yanna tibuna SIN flight eka delay una 3 hrs
    e nisa tama kul yana flight eka sin giye
    and Passengers lata nokiya ehema yanneth na..
    tawa deyak Nishantha Wickramasingha and family eka witarak neme enna hitpau ekama passengers la.. tawa aya godak sin wala hitiya.
    Flight eka 3 hrs delay wena nisa tama KUL-CMB flight 1 KUL-SIN-CMB kiyala divert kale.
    meeta kalinuth UL312 giya route eka oka.
    බොරු කොහෙද මනුස්සයෝ උදේ ලංකාදීප පත්තරෙත් ඔය ගැන දාල තිබ්බ. ඔය වික්‍රමසිංහ කියන බුවා ශිරන්ති රාජපක්ෂගේ අය්ය හරි මල්ලි හරි.
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    reputation_neg.gif
    නිශාන්ත~වික්‍රමසිංහ 01-28-2014 06:25 PM ube ammata mang hukaddi ube thatthata nam patta isiriya hituna
    නිශාන්තගේ හොර ෂොට් එකකට හොදටම ඌයියා වෙලා....
    ඇටේට කිරි උරපු අලුත ඔහොම් ආසාවන් එනවා , එතකොට අත වනලා දොයියා ගනින්
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    source eka dapan.
    nattam boruwak tamai oka.

    ehema mcn international flight destinations wenas karanna ba uuta, president ta wat ba. mokada kualalampur yana eka singapore wala land karanna singapore wala air port authorities walin awasara ganna one hetu sahitawa.
    anit eka eka passenger flight ekak nam kualalampur wala bahina unta kela wenawa.

    anit eka tamai air traffic rules tiyenawa. ewa lankawe president ta wat wenas karanna ba. ewa international agreements.

    www.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam** එකේ බන් තිබුනේ
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    boru katawak ban oka
    mehen yanna tibuna SIN flight eka delay una 3 hrs
    e nisa tama kul yana flight eka sin giye
    and Passengers lata nokiya ehema yanneth na..
    tawa deyak Nishantha Wickramasingha and family eka witarak neme enna hitpau ekama passengers la.. tawa aya godak sin wala hitiya.
    Flight eka 3 hrs delay wena nisa tama KUL-CMB flight 1 KUL-SIN-CMB kiyala divert kale.
    meeta kalinuth UL312 giya route eka oka.

    ඉතින් මචන් එහෙම KUL වලින් නගින සෙට් එකයි SIN වලින් නගින සෙට් එකටයි යන්ඩ ඕකේ ඉඩ තිබුනද? අනික දැන් යන්නේ A320 එකක් නේද? ලංකාදීපේ ඕක තිබුනා lanka c news එකෙත්. ඕක විමල්ගේ සයිට් එකක්. උඹ UL නේද වැඩ? උඹලට ඔය නිවුස් එන්නේ නැද්ද මචන්??
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    boru katawak ban oka
    mehen yanna tibuna SIN flight eka delay una 3 hrs
    e nisa tama kul yana flight eka sin giye
    and Passengers lata nokiya ehema yanneth na..
    tawa deyak Nishantha Wickramasingha and family eka witarak neme enna hitpau ekama passengers la.. tawa aya godak sin wala hitiya.
    Flight eka 3 hrs delay wena nisa tama KUL-CMB flight 1 KUL-SIN-CMB kiyala divert kale.
    meeta kalinuth UL312 giya route eka oka.

    රශියො මෙ නිව්ස් එක ඇත්ත බන්. :sorry:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    බොරු කොහෙද මනුස්සයෝ උදේ ලංකාදීප පත්තරෙත් ඔය ගැන දාල තිබ්බ. ඔය වික්‍රමසිංහ කියන බුවා ශිරන්ති රාජපක්ෂගේ අය්ය හරි මල්ලි හරි.

    news eka atta wenna puluwan, namut daala tiyenne hariyata
    aroo flight eka late wena nisa call karala kiwwama, malaysia yana gaman tibuna flight eka track wenas karala sg giya kiyala ne.

    ehema ekak nevei wela tiyenne. flight delay nisa legally karapu deyak.

    etakota malaysia yanna hitapu passengers la okkoma sg walin bahala wena flight ekakata malaysia giye ?
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ගුවන් සේවා අධිකාරියේ ඉහල පුටුවකට නැති තනතුරක් හදා එජාප සාමාජිකයෙක් දමයි..

    July 2, 2016

    සිවිල් ගුවන් සේවා අධිකාරියේ මාධ්‍ය ඒකකයක් නැතත්එහි සහකාර ගුවන්සේවා ප්‍රවර්ධන කළමණාකාර ලෙස එජාපයේ ප‍්‍රබල සාමාජිකයෙක් පත්කොට ඇතැයි වාර්තා වෙයි.
    ඔහු මේ තනතුරට පත් කර ඇත්තේ එම තනතුරට පත්වීමට තවත් එජාප ආධාරකරුවෙකුද කපා දමමිනි.
    මේ දක්වා අධිකාරියේ කිසිවකු උපාධියකින් තොරව එවැනි තනතුරු සඳහා බඳවාගෙන නැතත් මෙම පුද්ගලයා එම තනතුරට පත්කොට තිබෙන්නේ අවම සුදුසුකම හෝ නොමැතිව විශේෂ තනතුරක් පවා නිර්මාණය කරමිනි.
    ඔහු ගුවන් සේවා අධිකාරියෙන් වැටුප් ලබමින් සිටියද බොහෝවිට කල් ගෙවන්නේ එජාපයේ දේශපාලන වැඩ කටයුතුවල බවත් බොහෝ අවස්ථාවන් වල ඔහු ගුවන් සේවා අධිකාරියේ රැඳී නොසිටින බවද සඳහන්ය.

    – එරංග සම්පත්