නිශාලන්තය

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo

    අද ටිකක් සීතල දවසක්
    අද පෝය
    ඒත් හද පේන්න නෑ
    ඔයා හැමදාම මගේ ගාව ඉන්නවනම්
    පුරහදක් මගේ ජීවිතේට පෑව්වා වාගේ

    ඒත් ඔබ ගිය දා පටන්
    මම අමාවක අහසටත් වඩා
    .....................................
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo

    මං දන්නවා ආයේ කවදාවත් ඔයා මගේ ජීවිතේට එබිකම් නොකරන බව
    ඒත්
    දැරවියේ
    මං ඔයාට.....
    දැන් ඕවා ගැන කථා කරලා වැඩක් නෑ කියලා ඔයාමයි මට කීවේ.
    ඒත් ඔයා කථා කරන්න අකමැති
    මං කථා කරන්න කැමතිම දේ
    ඒක තමයි
    වෙන්වන්නට හමුවුණේ ඇයි කියලා මං දන්නේ නෑ
    එත් අපි හමුවුණා
    ඒ හමුවීම අහම්බයක්
    ඒත් පලමු හමුවීමෙම පටන් අපි අපට හොරෙන් ආදරේ කරන්න පටන් ගත්තා
    ඔයා මට එව්ව මැසේජ් වල
    ඔයා නොකියා කිව්ව ආදරේ පිරිලා තිබුණා

     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo

    රාත්‍රියේ ශීතලත් සමග දැනෙන හැගීම් වල මං මොහොතක් අතරමං වුණා
    මට මේක නිශාලන්තය කියලා අමතක වුණා
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    අද සෙනසුරාදා
    අද ගොඩක් වැස්ස
    දැන්නම් සීතලයි
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo

    හැමෝම කියන්නේ අවස්ථාව එනකන් ඉවසන්න කියලා
    ඒත් අපි අවස්ථාව ගන්න පොර කන්න ඕනි
    නැත්නම් අපිට අවස්ථාව එනකොට පෙරහර ගිහින් පන්සල වහලත් ඉවරයි.
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo

    අනුන්ගේ හිනාව ගැන හිතන ගොඩක් වෙලාවට
    අපිට දුක් වෙන්න වෙනවා
    අපි අනුන් ගැන හිතුවට
    අනුන් ඇත්තටම අප ගැන හිතනවද කියලා කවුද දන්නේ