මෙහෙමයි මචං. ඒ ෆීල්ඩ් එක ගැන දාන්න උන් තමා වටිනාකම දන්නේ. මූ මේ කියන දේවල් ගැන හොඳට දන්නවා මචං.සමුර්දි හුත්තක් නෙවෙයි පොන්ස් කියන්නෙ ඔච්චර වැඩ්ඩෙක් නම් රටේ බඩු නැති වෙලේ හදල විකුනන්න කියපන්කො සල්ලි දීඅ ගන්න.
හදන්න වෙලාවක් ස්කිල් එකක් තියෙ නම් මුගෙන් අහගන්න ඕනෙද බං ඉන්වර්ටර් හදන්න. මේ වීඩියෝ හොඳයි ඉන්ග්රීසි මෙලෝ දෙයක් බැරි උන්ට. ඕව ඕනෙ තරම් හොයාගන්න තියෙනව නෙට් එකේ. මු කරන්නේ ඒවම සිංහලෙන් දාල ගාණක් හොයාගන්න එක. උඹලට උන් පට්ට වැඩ්ඩො ඉතින්.
ප.ලි.
කොහෙද ගොන් ලබ්බො අර වීඩියෝ එකේ ඉන්වර්ටර් හදන හැටි තියෙන්නෙ????![]()
![]()
මුගේ ardunio විඩීයෝ එහෙම මරු. හොඳට කියලා දෙනවා. කොහොමත් ලංකාවේ සපෙක්ෂාව රැල්ල ට යන විඩීයෝ, චීත්ත සීන් තමා වැඩි.
ඒක ඉතින් රටේ කරුමෙ.
පොඩ්ඩක් බලපන් කෝ උඹම


