නිසල් හේවාගමගේ - පට්ට කිරක්

gayanmax00

Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    සමුර්දි හුත්තක් නෙවෙයි පොන්ස් කියන්නෙ ඔච්චර වැඩ්ඩෙක් නම් රටේ බඩු නැති වෙලේ හදල විකුනන්න කියපන්කො සල්ලි දීඅ ගන්න.
    හදන්න වෙලාවක් ස්කිල් එකක් තියෙ නම් මුගෙන් අහගන්න ඕනෙද බං ඉන්වර්ටර් හදන්න. මේ වීඩියෝ හොඳයි ඉන්ග්‍රීසි මෙලෝ දෙයක් බැරි උන්ට. ඕව ඕනෙ තරම් හොයාගන්න තියෙනව නෙට් එකේ. මු කරන්නේ ඒවම සිංහලෙන් දාල ගාණක් හොයාගන්න එක. උඹලට උන් පට්ට වැඩ්ඩො ඉතින්. 🤷‍♂️

    ප.ලි.
    කොහෙද ගොන් ලබ්බො අර වීඩියෝ එකේ ඉන්වර්ටර් හදන හැටි තියෙන්නෙ???? 🤭 :lol:
    මෙහෙමයි මචං. ඒ ෆීල්ඩ් එක ගැන දාන්න උන් තමා වටිනාකම දන්නේ. මූ මේ කියන දේවල් ගැන හොඳට දන්නවා මචං.
    මුගේ ardunio විඩීයෝ එහෙම මරු. හොඳට කියලා දෙනවා. කොහොමත් ලංකාවේ සපෙක්ෂාව රැල්ල ට යන විඩීයෝ, චීත්ත සීන් තමා වැඩි.
    ඒක ඉතින් රටේ කරුමෙ.
    පොඩ්ඩක් බලපන් කෝ උඹම
     

    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    ඕකා මේකෙත් හිටියනෙ ඉස්සර, ලගදි දැක්කෙ නෑ
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,621
    7,689
    113
    සමෘද්ධිය දෙනවා වගේ බඩු හදලා විකුණන එකක් නෙවෙයි බන් ඌ කරන්නෙ. මොලයක් තියෙන අයට ජොබ් කරන්න අවශ්‍ය දැනුම දෙන්නෙ, දැනුම.

    ඕන නම් මේක බලලා මොලේ තියෙන එකෙක්ට හදන්න පුලුවන් ඉන්වර්ටර් එකක්...


    උබ උබෙ චැනල් එකට වීව්ස් ටිකක් වැඩිකරගන්න නේද ට්‍රයි එක...:P
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    ඕකා මේකෙත් හිටියනෙ ඉස්සර, ලගදි දැක්කෙ නෑ
    සිරාද

    උබ උබෙ චැනල් එකට වීව්ස් ටිකක් වැඩිකරගන්න නේද ට්‍රයි එක...:P
    Channel නැහැ බන් මට 🤗
    ------ Post added on May 28, 2022 at 9:21 AM
     

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    අපේ Company එකෙත් රොබෝල ඉන්නවා උන් සෙට් එකනම් සින්දු දාගෙන පුල් ආතල් එකෙ වැඩ කරන්නෙ