Nissan Presea R11 වාහනේ කොහොමද? Auto
Fb14 ට සාපේක්ෂව ගුණ දොස් කොහොමද
Fb14 ට සාපේක්ෂව ගුණ දොස් කොහොමද
මගෙ තියෙනව මැනුවල් එකක්. සාමාන්‍ය පාවිච්චිය තෙල් 14ක් විතර කරනව.
හොඳ වාහනයක්. ඔටෝ එකනං තෙල් කෙරුවාව ටිකක් අඩු වෙයි.
අවුලකට තියෙන්නෙ වාහනේ පාතයි වීල් බේස් එක වැඩිකමයි නිසා යට වදිනව.
වෙන කිසි අවුලක් නෑ.
Fb14 එකේ එන්ජිමමයි තියෙන්නෙ. ඊට වඩා ඔප්ෂන්, පෙනුම වැඩියි.
ප්‍රෙසිය රිෆයින එකකට යන්න
ඔවු, ඩෝ බීඩිං ඩැමේජ් තිබිල ඇතුලට වතුර එනවනං බීඩිං හොයන්න හම්බවෙන්නෙ නෑ. තිබුනත් පට්ට ගණංmonwada FB14 eke nathi option kiyapan ko presea eke?![]()
![]()
.
@ MADURU presea eke aulak na thibba ekama aula wikunna ganna amru eka danm ekath na wahana adu nissa ganawa oke fly wheel eke aulak enawa parana shell eke ehema unama ekko passala danna one natham aluth ekak hoyala danna one aluth ekak 12-13 wenawa aluth shell ena eke e aula na FB 14 pulser presea eke ekama engine eka thibbata fly wheel eka wenas pulser FB14 dekama ekai presea eka aluth shell eke FB14 eke ekamai enne parana eke thamai wens fly wheel ekak enne anek lokuma de yata balala ganna oka patha nissa wahane undercarriage eka dmg wela thiyenna puluwan anek wishesham de thamai wahaneta wathura ekak alla la balala ganna oke frameless doors enne owa leak wenna balanawa rubber eka parana unama oke replace karanna ganak yanawa e wagema amarui oke parts adui hoya ganna specially door wala ena rubber beading anek eka danne nathi kenekta oya doors wala pin gahnna ba un door eka kala thamai nawathinne re paint karanna dmg ekak unoth body eke shape eka nissa amarui hadanna eka nissa body condition eka hondata balala ganna.
ඔවු, ඩෝ බීඩිං ඩැමේජ් තිබිල ඇතුලට වතුර එනවනං බීඩිං හොයන්න හම්බවෙන්නෙ නෑ. තිබුනත් පට්ට ගණං
ෆ්ලයි වීල් එක ගැනනං දැනං හිටියෙ නෑ.
14එකේ නැති ඔප්ෂන්,
ඒ බී එස්, ස්පීඩ් ලොක්, වයිපර් ස්පීඩ් ටයිමිං කොන්ට්‍රෝලර්, ක්ලයිමේට් කොන්ට්‍රෝලර්, පවර් ඇන්ටනා,
ඊට අමතරව රිෆයින එකේ ක්‍රිස්ටල් ලයිට් ඩුවල් එයා බෑග්
Puthe, ape thatha laga thibuna FB14 Super Saloon Splend ekak 1996 YOM and 2000 YOR. Dual air bags, all 4 disk breaks, power antenna saha oya uba kiyala thiyana eki meki noki saama deema thibuna..ඔවු, ඩෝ බීඩිං ඩැමේජ් තිබිල ඇතුලට වතුර එනවනං බීඩිං හොයන්න හම්බවෙන්නෙ නෑ. තිබුනත් පට්ට ගණං
ෆ්ලයි වීල් එක ගැනනං දැනං හිටියෙ නෑ.
14එකේ නැති ඔප්ෂන්,
ඒ බී එස්, ස්පීඩ් ලොක්, වයිපර් ස්පීඩ් ටයිමිං කොන්ට්‍රෝලර්, ක්ලයිමේට් කොන්ට්‍රෝලර්, පවර් ඇන්ටනා,
ඊට අමතරව රිෆයින එකේ ක්‍රිස්ටල් ලයිට් ඩුවල් එයා බෑග්