නිහඩ ශාක්ෂි

Underground

Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    දිවාරත්න සහෝ දාලා තිබ්බ ත්‍රේඩ් එක දැක්කම මට මේ පොත් ටික කියවන්න ආස හිතුනා....හොයලා හොයලා ඔන්න සරසවි එකෙන් ඕඩර් කරා....අදම ලැබෙනවා...දැන් ඉතින් කියවන්න තියෙන්නෙ...පොත් ටික තමා
    • නිහඩ ශාක්ෂි
    • නිහඩ නොවූ ශාක්ෂි 1 / 2
    • පෝරකය ඉව කල මිනිස්සු...

    ස්තූතියි...