නිහඬ ගමනේ TAMIL SONG එක අහලා බලමුද ?

Fire Dragon

Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    මේ song එක challengers සිංහල ෆිල්ම් එකේ song එකක් . මේකත් අරන් තියෙන්නේ tamil film එකකින්.දෙකම අහලා බලන්න .මටනම් සිංහල එක ලස්සනයි . කොච්චර ලස්සන වුනත් වැඩක් නැහැ , අනුන්ගේ melody එකක්නේ .

    මෙන්න සිංහල එක



    මෙන්න tamil එක





    මුළු ෆිල්ම් එකම යන්නෙ ටැමිල් එක ආශ්‍රය කරගෙන හදපු ස්ක්‍රිප්ට් එකකින් බං...........!!!!!!
     

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    හැබැයි මචංලා මේ tamil song එකෙන් පොඩි කොටසයි සිංහළ එකට අරන් තියෙන්නේ . කොහොම කරත් මටනම් ලස්සන සිංහළ එක . බාචි ඇඬෙන්න කියනවා .

    මෙන්න tamil එක



    මෙන්න සිංහළ එක




    මේක හොඳයි බං "අවසාන මොහොත මාගේ" එකට වඩා........
    ඒකේ නම් ගෙඩිය පිටින් සිංදුවනෙ.........

    "චන්න කින්නරාවි" එකට සමාන එකක් එහෙම හම්බුණෙ නෑ නේද..........????

     

    blackcatcyb

    Active member
  • Jun 9, 2007
    649
    162
    43
    New Zealand
    'නෙත ලග දඟ කරනා' එකත් කොපි කරලෝ .......!!!!! මේකේ ඔරිජිනල් එකේ නම් හොද වීඩියෝ එකක් හොයා ගන්න බැරි වුනා




     

    djruki

    Active member
  • Jan 11, 2008
    441
    73
    28
    Dubai
    සින්හලයා මොඩයා කොපි කරන්න සූරයා හක හක හක:angry:
     
    Last edited: