නිහඬ බව තුළ අරුත්...

s.p.n

Well-known member
  • Aug 4, 2021
    597
    900
    93
    නිහඬ මංමාවත්
    අතර සරනා මනස්...

    නිහඬව ම ගෙවී යන
    තත්පරය තුළ වුවද...

    නිහඬ බව තුළ අරුත්
    හැඳින ගනු ඇත්තේ ය...

    2306151911
    #mabheera
    #spn
     
    • Love
    Reactions: NRTG