Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Yesterday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නිහත මානී නායකයෙක්...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉදහිට ඉරිදා පොළට ගිහින් බාගෙට ඉදුණ කෝලිකුට්ටු ගෙඩියක් කෙසෙල් කැනකින් කඩාගෙන කාලා, පාර මැද්දට පැනලා වාහන වල හෝන් මිරිකලා, වෙනත් අරමුණකට එක්රැස් වුන ටියුෂන් පන්තියක් මැදට ගිහින් විහිලු කතා කියලා මෝඩ චූන් දැම්මට මේ රටේ පොදු ජනතාවගේ හදවත දිනාගන්න බෑ.

හේතුව මේ රටේ ජාතික ප්‍රශ්ණ වලදී උදාහරණයකට කිවිවොත් යුද්ධයේදී ඔවුන් හිටියේ ජනතාවගේ පැත්තේ නොවේ. ඒ වගේම ජනතාවගේ හදගැස්ම හදුනාගෙන කටයුතු කර ජනතාවගේ හිත දිනාගෙන ඡන්දය ජයගතයුතුව තිබුණත් ඔවුන් කලේ මහින්දට හා පවතින රජයට විරුද්ධව ජාත්‍යන්තරය හා රටට විරුද්ධ බලවේග හරහා බලය ලබා ගැනීමට උත්සාහ කිරීමය.

රනිල් ඇතුලු විරුද්ධ පාක්ෂික කණ්ඩායම් බහුතරයම කරන්නේ ඒ දෙයයි.

එනිසා මේ මෝඩ චූන් හා විදේශ බලවේග හරහා මහින්ද පරාජය කිරීමේ උත්සාහය නවතා ජනතාවගේ හදවත දිනාගෙන ජනතා අභිලාෂයන් ඉටුවන වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන තුරු ඔවුන්ට සදාකාලික පරාජය හිමිකරදී විරුද්ධපක්ෂයේම සිට අවසන් ගමන් යන්නට ජනතාව ඉඩ සලසා දෙනු ඇත.

[QUOTE="Kaalidasa, post: 16946933, member: 381345"] [SIZE=5]ඉදහිට ඉරිදා පොළට ගිහින් බාගෙට ඉදුණ කෝලිකුට්ටු ගෙඩියක් කෙසෙල් කැනකින් කඩාගෙන කාලා, පාර මැද්දට පැනලා වාහන වල හෝන් මිරිකලා, වෙනත් අරමුණකට එක්රැස් වුන ටියුෂන් පන්තියක් මැදට ගිහින් විහිලු කතා කියලා මෝඩ චූන් දැම්මට මේ රටේ පොදු ජනතාවගේ හදවත දිනාගන්න බෑ. හේතුව මේ රටේ ජාතික ප්‍රශ්ණ වලදී උදාහරණයකට කිවිවොත් යුද්ධයේදී ඔවුන් හිටියේ ජනතාවගේ පැත්තේ නොවේ. ඒ වගේම ජනතාවගේ හදගැස්ම හදුනාගෙන කටයුතු කර ජනතාවගේ හිත දිනාගෙන ඡන්දය ජයගතයුතුව තිබුණත් ඔවුන් කලේ මහින්දට හා පවතින රජයට විරුද්ධව ජාත්‍යන්තරය හා රටට විරුද්ධ බලවේග හරහා බලය ලබා ගැනීමට උත්සාහ කිරීමය. රනිල් ඇතුලු විරුද්ධ පාක්ෂික කණ්ඩායම් බහුතරයම කරන්නේ ඒ දෙයයි. එනිසා මේ මෝඩ චූන් හා විදේශ බලවේග හරහා මහින්ද පරාජය කිරීමේ උත්සාහය නවතා ජනතාවගේ හදවත දිනාගෙන ජනතා අභිලාෂයන් ඉටුවන වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන තුරු ඔවුන්ට සදාකාලික පරාජය හිමිකරදී විරුද්ධපක්ෂයේම සිට අවසන් ගමන් යන්නට ජනතාව ඉඩ සලසා දෙනු ඇත.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom