නිළියක් නිරුවත් වීමට සූදානම්...

niroshf

Active member
  • Sep 4, 2007
    568
    131
    43
    නිළියක් නිරුවත් වීමට සූදානම්...

    එළැඹෙන මාර්තු 19 වනදා පැවැත්වෙන පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ඉන්දීය පකිස්තාන ක්‍රිකට් තරඟයෙන් පකිස්ථාන කණ්ඩායම ජයග්‍රහණය කලොත් ඔවුන් ඉදිරියේ නිරුවත් රංඟනයක් ඉදිරිපත් කරන බව පකිස්තාන නිළියක් ප්‍රකාශ කර තිබෙනවා.

    Qandeel Baloch නමැති ඇය සිය ෆේස් බුක් ගිණුමේ වීඩියෝවක් නිකුත් කරමින් පකිස්තාන විස්සයි විස්ස කණ්ඩායමේ නායක සයිඩ් අෆ්රිඩි ගෙන් ඉල්ලා සිටින්නේ කෙසේ හෝ ඉන්දියාව පරාජය කරන ලෙසයි. සයිඩ් අෆ්රිඩි කියන ඕනෑම දෙයකට තමන් සූදානම් බවද ඇය එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.

    මෙම නිළිය මීට පෙරද ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා වෙත තර්ජනය කරමින් වීඩියෝවක් අන්තර්ජාලය වෙත මුදා හැර තිබුණා.

    - See more at: http://offair.nethfm.com/article/35343#sthash.Tn6F8zDa.dpuf
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0

    shik mama hituwe shnudri wathd kiyala
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,204
    17,157
    113
    :lol:දවල් හීන.පාකිස්තානේ මේ පාර සෙමි ෆයිනල්වත් එන්නේ නෑ..ඔන්න බලපන් බොරුද කියලා.:lol:
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    zpZCdWqrlZCzN2f6pWqIyUykHD6tlq7c80FyVF0OsCiGFJnOLrlTJ3InYmkJjqBtxxgJ=s644-fcrop64=1,27e5246de70fc61c