නි.පොලිස්පති වාස් ගුණවර්ධන අත් අඩංගුවට

Dinda

Banned
Apr 26, 2013
184
18
0
උබේ අම්මද උබට කියුවේ ආරක්ෂක ලේකම් මිනි මරනව කියල,බලු කතා කියන්ඩ එපා පරයො.:angry::angry::angry::angry::angry:

ලංකාවේ හුඟක් ප්‍රසිද්ධ ප්‍රවෘත්ති වෙබ්සයිට් ආරක්ෂක ලේකම් මිනිමරනවා,ජනාදිපති මිනිමරනවා කියලා කියනවා.
 

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
ආහ්හ්හ් ... අවුරුදු ගානකට කලින් වෙච්ච කේස් එකට අදද අත්තඩන්ගුවට අරගෙන තියෙන්නෙ :oo:
නෑ, මම හිතන්නෙ, මේක පිටිපස්සෙ ඉන්නෙ, මට මතක නෑ
 

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
ලංකාවේ හුඟක් ප්‍රසිද්ධ ප්‍රවෘත්ති වෙබ්සයිට් ආරක්ෂක ලේකම් මිනිමරනවා,ජනාදිපති මිනිමරනවා කියලා කියනවා.
මිනීමරන්නෙ නැතුව ලන්කාවෙ දේශපාලනේ කරන්න බෑ:P
 

Xxo0oxX

Member
Oct 2, 2012
1,585
114
0
මේකේ කියල තියෙන දේ ඇත්තනම් ඔය කියන රාජපක්ෂ රෙජිමයට කොන්ට්‍රෝල් කරන්න බැරි පිරිසකුත් ඉන්නවා සි අයි ඩි එකෙයි, පොලොසියෙයි නැත්තන් එපා කියද්දී ඔකවම ඇල්ලුවේ කිසිම බයක් නැතුව....
කොන්දක් තියෙන මිනිස්සු ඉන්නවා කියල මේකෙන් පේනවා එත් ඇත්තටම එහෙමද?
:baffled:
 

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
වාස්ගුනවර්ධන මාරම යකෙක්.මහරෑ සියම්ව මරන්න කලින් ඔන් ලයින් මනී ට්‍රාන්සර් එකක් කරගෙනලු.ඉතින් බඩු පිටින් සාක්ෂි.:D
 

dimu999

Member
Dec 9, 2010
1,608
123
0
somewhere in this earth.
ලෝකෙන් උතුම් රට පයියේ සිරි-ලංකාව.... සිරි ලංකා මා...මා.... පෑ.... විසිකම් බෝමා.... අනේ හුකේ... පුලු පුලුවන් උන් මං වගේ රට පලයන්...ඔය හුකන්නේ ඉන්නැතුව...
 

gobaby

Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    මේක කාගේ හරි ජිල් මාට් එකක් වෙන්න ඕන.මම දන්න විදියට වාස් කියන්නේ පාතාලයන්ට රිදෙන්න දුන්නු පොරක්.මතකද අර කහවත්තේ CASE එක.පොර ගේමට බැස්සට පස්සේ තමා ඔක්කොමට සුද්දෙ දුන්නේ.

    කහවත්ත සිද්ධියේදී ඒ අදාල සාක්ෂි නැති කරලා තමයි
    අදාල පුද්ගලයව/මිනීමරුවාව වාස් අල්ල ගත්තේ

    ඉතින් දැන් ඌ නිදහස් වෙලා ඉන්නෙත් මුලික සාක්ෂි නැති නිසානේ

    වෙනම බැලුම්ගල වැඩසටහනක් ගියා කහවත්තේ මිනීමරුම ගැන එකේදී කහවත්තේ මිනිහෙක් වාස්ගේ නම නොකිය තමයි ඕක කිව්වේ

    තව ගාල්ලේ මහා දවල් මහවීදිය ප්‍රදේශයේදී අත් කකුල් කපලා ඝාතනය කරපු සිද්ධියේදී
    ඒ case එකත් මෙයාට පැවරුනේ ඒ ගැන මාධ්‍යයේ පවා ගියා
    පස්සේ ඒ ගාල්ලෙ පාතාලෙ මිනීමරුවෝ වෙනුවට ඒ උන් ළග ඉන්න සොක්කෝ/කොල්ලෝ ටිකක් පාරේ අත් බැදලා මරලා තිබ්බා.

    ඒකට ගාල්ලේ මිනිස්සු දැනුත් කියන්නේ මෙයාගේ වැඩක් කියලා මොකද පාතාලේ උන්ට return දෙන්න ඕනනම් අත් බැදලා මරන්නේ නැහැනේ..

    ඒ සිද්ධියේත් තාම මිනී මරුමට සම්බන්ධ ඒ ගාල්ලෙ පාතාලෙ මිනීමරුවෝ ටික නිදැල්ලේ ඉන්නේ

    මෙයා විසදපු case එහෙමත් ඇති ඒකනේ පොලිසියේ job එක නැතුව කප්පම් ගන්න එකවත් මිනිමරණ එකවත් නෙවේනේ

    ඒත් ඉතින් සුපුරුදු පරිදි මූත් නිදහස් වෙයි
    එක්කෝ කලින් වගේ වස බොයි මැරෙන්න

     

    izzardahamad

    Active member
  • Feb 11, 2007
    1,146
    3
    38
    49
    Kandy
    arrest karala thiyenne vena case valata nemei, menna me case ekata, pasuguya maase(may21st) kollupitiye inna presidda muslim shoe viyapaarikayek athurudahan una, in pasuva may 30 ohuge body eka kolamba avata pradeshayaka soya gaththa,

    seen eka vela thiyenne oya viyapaarikayagema hondama mithurek thama set karala meyata contract eka deela thiyenne, marannata hethuva mithura ohuta million 2.5 ka vithara nayak thibeema.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,561
    22,255
    113
    Gotland
    විත්තිකරු: ස්වාමීනි මට කිසිවක් මතක නෑ

    Oo : විත්තිකරු සියලු චෝදනාවලින් නිදහස් !

    Oo : විත්තිකරුට අවශ්‍යනම් තමන්ට සිදුවූ අපහාසයට වන්දියක් ඉල්ලා නඩු පැවරියාහක.....
     

    Similar threads