උබේ අම්මද උබට කියුවේ ආරක්ෂක ලේකම් මිනි මරනව කියල,බලු කතා කියන්ඩ එපා පරයො.![]()
ලංකාවේ හුඟක් ප්රසිද්ධ ප්රවෘත්ති වෙබ්සයිට් ආරක්ෂක ලේකම් මිනිමරනවා,ජනාදිපති මිනිමරනවා කියලා කියනවා.
උබේ අම්මද උබට කියුවේ ආරක්ෂක ලේකම් මිනි මරනව කියල,බලු කතා කියන්ඩ එපා පරයො.![]()
නෑ, මම හිතන්නෙ, මේක පිටිපස්සෙ ඉන්නෙ, මට මතක නෑආහ්හ්හ් ... අවුරුදු ගානකට කලින් වෙච්ච කේස් එකට අදද අත්තඩන්ගුවට අරගෙන තියෙන්නෙ![]()
මිනීමරන්නෙ නැතුව ලන්කාවෙ දේශපාලනේ කරන්න බෑලංකාවේ හුඟක් ප්රසිද්ධ ප්රවෘත්ති වෙබ්සයිට් ආරක්ෂක ලේකම් මිනිමරනවා,ජනාදිපති මිනිමරනවා කියලා කියනවා.

මේක කාගේ හරි ජිල් මාට් එකක් වෙන්න ඕන.මම දන්න විදියට වාස් කියන්නේ පාතාලයන්ට රිදෙන්න දුන්නු පොරක්.මතකද අර කහවත්තේ CASE එක.පොර ගේමට බැස්සට පස්සේ තමා ඔක්කොමට සුද්දෙ දුන්නේ.
උබේ අම්මද උබට කියුවේ ආරක්ෂක ලේකම් මිනි මරනව කියල,බලු කතා කියන්ඩ එපා පරයො.![]()