නීතිඥ සංගමයේ ලොක්කගෙ ඉංගිරිසි

topkollek

Well-known member
  • May 22, 2014
    43,909
    1
    58,202
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මුන් ඉහල උසාවිවල වැඩ කරන්නෙ ඉංගිරිසියෙන් කියල කියනවා නේද?

    I found the following English/grammar issues. As requested, I am not correcting them:

    1. “the several correspondences” — “correspondences” is grammatically possible, but the construction is awkward/unusual in this context.
    2. “This was an important and timely proposal” — The use of “was” may be inconsistent if the proposal is still current/ongoing.
    3. “thereby creating an opportunity” — The participial phrase has an unclear grammatical subject/referent.
    4. “on this Constitutional Amendment” — Capitalization of “Constitutional” may be inconsistent with standard usage unless it is part of a formal title.
    5. “the position of the Government expressed threat” — This is the most obvious grammatical error. “expressed threat” does not fit grammatically in this construction.
    6. “there appears to be no consensus on the same”“the same” is awkward/non-idiomatic here. It is also unclear whether it refers to the proposal, the briefing, or the Government's position.
    7. “nor interest presently by the Government” — The word order is grammatically awkward.
    8. “its Members of Parliament” — This is potentially awkward because Members of Parliament are not normally described as belonging to a government in this way. Depending on the intended meaning, the construction may be inappropriate.
    9. “to objectively consider their approach” — The placement of “objectively” is grammatically possible but stylistically awkward; it may also create ambiguity about what exactly is being considered objectively.
    10. “consider their approach to the same” — Again, “the same” is awkward/non-idiomatic and makes the antecedent less clear.
    11. “we would request that you would kindly take steps” — The combination “request that you would” is unnecessarily indirect and awkward. There is also a tense/mood issue in the construction.
    12. “until there could be assured bipartisan participation” — This is grammatically problematic. “there could be assured” is not a natural construction.
    13. “participation for the same”“for the same” is awkward and unclear in this context.
    14. “following up with the same”“with the same” is awkward/non-idiomatic. It is unclear what exactly is being followed up.
    15. “which was a progressive step in this constitutional debate” — The antecedent of “which” is somewhat ambiguous: it could refer to the briefing, proposing the briefing, or proposing and following up on it.
    16. Capitalization inconsistency: The letter uses “Constitutional Amendment” earlier but “constitutional debate” later. If “Constitutional Amendment” is not a formal title, the capitalization should generally be consistent.
    17. “Thank you,” at the end — Not necessarily an error, but the letter already begins with “We thank you...” in the preceding paragraph, making the closing somewhat repetitive.

    The most serious actual grammatical problems are numbers 5, 7, 12, and 14. The others are mostly awkward constructions, idiomatic issues, ambiguity, or style rather than outright grammatical errors.

    මම චට්ග්ප්ට්
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,909
    1
    58,202
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    He has proven his career. What have you done other than being anonymous on a forum and questioning other's qualifications ?

    Hora Ph.D kaarayo promote karala dan enawa anik unge qualifications question karanna :lol:
    ------ Post added on Aug 21, 2026 at 8:14 AM
    Well, I thought so too until I saw this.

    මූ නඩුවලට කතා කරනවා ඇත්තෙත් මෙහෙම ... :-D 🤌

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,522
    75,317

    උඹලා අනිත් උන්ට අනන්මනන් කියන්නෙ තොපිට අඩුම ගානෙ රෙන්නෙ නැතුව myself ගැනවත් කතා කරන්න පුලුවන්ද කියපන් :sneaky: :sneaky:
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,155
    1
    16,000
    113
    රජිව්ටත් කලබලනේ. 😅

    ඒ අස්සේ හොරා කපු හාමුලගේ
    බයියෙකුයි, පැන්සල් කොටෙකුයි හෝදන්න ඇවිත් 😅😅😅

    Edit
    බයියා ඌයියා කරගත්තා 🤭 🤭

    Edit 2
    හඳුන් සර්බී, ඩි සරත් වගේ ගොන් පොන්නයෝ = රජීව් සර් 😌🙏 (බයියෝ කියන්නේ)
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,635
    28,641
    113
    මාලිමා JVP ඩෝබියෝ මේ වගේ ලෝකෙටම විහිළුවක් උන JVP NPP නූගත් පිස්සන්ට පු* දෙන ගමන් අනිත් මිනිස්සුන්ගේ spelling mistakes හොයනවා. මළපොතේ ඉංග්‍රීසි අකුරක් බැරි අනුර කුමාරත් රනිල්ගේ ඉංග්‍රීසි වලට හිනා උනා වගේ :lol: 🤌

    The Minister of Foreign Affairs of Sri Lanka

    රාජීව් අමරසූරිය කියන්නෙ කවුද...?

    ✳️
    ඔහු LL.B (ගෞරව) (කොළඹ), ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥයෙක්..
    ✳️
    ඔහු FCMA (UK), FCMA (SL), CGMA යන කළමනාකරණ ගණකාධිකරණය (Management Accounting) ක්ෂේත්‍රයේ ලෝක පිළිගත් ඉහළම වෘත්තීය සුදුසුකම් සහ නාමයන් දිනාගත් අයෙක්..
    ✳️
    ඔහු පසුගිය දශක දෙක පුරා ශ්‍රී ලංකාවේ අභියාචනාධිකරණ සහ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනා නීතිය, මහජන සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය (මූලික අයිතිවාසිකම් ඇතුළුව) මෙන්ම සිවිල්, ගිවිසුම්, වාණිජ, දේපළ, බදු, බැංකු, කම්කරු සහ අනෙකුත් නීති ක්ෂේත්‍රයන්හි නිරත නීතිඥවරයෙකි.
    ✳️
    ඔහු ඉගෙනුම ලැබූ පාසල කොළඹ රාජකීය විද්‍යාලය..

    ✳️
    ඔහුගේ අධ්‍යාපනික සුදුසුකම්..
    ➡️
    නීතිවේදී උපාධිය (Bachelor of Laws - 2nd Class Upper Division Honours): කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨය (2002 සැප්තැම්බර් 01)

    ✳️
    ඔහුගේ වෘත්තීය සුදුසුකම්..
    ➡️
    ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥ: (2003 දි නීතිඥ අවසාන විභාගයේදී සමස්ත ලංකා ප්‍රථම ස්ථානය ලබා ගනිමින් රන් පදක්කම දිනා ගෙන තිබෙනවා)
    ➡️
    CIMA (එක්සත් රාජධානිය) සහතික ලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ ජ්‍යෙෂ්ඨ සාමාජික (FCMA - UK)
    ➡️
    ශ්‍රී ලංකා සහතික ලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ ජ්‍යෙෂ්ඨ සාමාජික (FCMA - SL)
    ➡️
    Chartered Global Management Accountant (CGMA)
    ➡️
    හාාවඩ් විශ්වවිද්‍යාලයේ John F. Kennedy නායකත්ව පාසලේ (Executive Education) ආලුම්නි සාමාජික

    ✳️
    ඔහුගේ පාසල් දිවියද සුවිශේෂීයි...
    ➡️
    ඔහු 1993 දි අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගය විෂයන් සියල්ලටම සාමාර්ථ 9 ක් (9 Distinctions) ලබාගෙන තියෙනවා..
    ➡️
    1996 දි අ.පො.ස. (උසස් පෙළ) විභාගයේද විෂයන් සියල්ලටම ‘A’ සාමාර්ථ 4 ක් ලබාගෙන තිබෙනවා
    (කොළඹ රාජකීය විද්‍යාලයේ වාණිජ අංශයේ ප්‍රථම ස්ථානය)
    ➡️
    ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය නායක කොළඹ රාජකීය විද්‍යාලය (1996-1997)
    ➡️
    සංස්කාරක: රාජකීය විද්‍යාලයීය සඟරාව (Royal College Magazine) (1993-1996)
    ➡️
    ප්‍රධාන ශිෂ්‍ය සංස්කාරක "Royalist" පුවත්පත (1995-1997)
    ➡️
    සභාපති රාජකීය විද්‍යාලයේ කනිෂ්ඨ ජේසීස් (Junior Jaycees) සංගමය (1997)
    ➡️
    රාජකීය විද්‍යාලයේ 156 වන තිළිණ ප්‍රදානෝත්සවයේදී වැඩිම ත්‍යාග ලාභියා වීම (ත්‍යාග 10 ක් දිනාගැනීම)

    ✳️
    ඔහු විසින් ලබාගෙන ඇති සම්මාන / ශිෂ්‍යත්ව / තිළිණ ලැයිස්තුවක් තියෙනවා...
    * AFGG - Raisina Young Fellowship (2022) – නව දිල්ලිය, ඉන්දියාව
    * LMD - CIMA Trailblazer ලෙස නම් කිරීම (2021)
    * LMD සඟරාවේ මුඛපිටුවේ සහ ප්‍රධාන ලිපියේ "Shaping Legal Frontiers" මැයෙන් විශේෂාංගගත වීම (2025 අප්‍රේල්)
    * CIMA Star Gold Award (2013): වයස අවුරුදු 40 ට අඩු හොඳම CIMA සාමාජිකයා ලෙස එක්සත් රාජධානියේ CIMA ආයතනය මගින් පිරිනමන ලදී.
    * විනිසුරු සිවා සුප්‍රමණියම් රන් පදක්කම (2003 ඔක්තෝබර්): ශ්‍රී ලංකා නීති අධ්‍යාපන මණ්ඩලය මගින් නීතිඥ අවසාන විභාගයෙන් ප්‍රථම ස්ථානය ලබාගත් ශිෂ්‍යයාට පිරිනමනු ලබයි.
    * ශ්‍රීමත් ලලිත් රාජපක්ෂ අනුස්මරණ තිළිණය (2003 ඔක්තෝබර්): නීතිඥ අවසාන විභාගයෙන් ප්‍රථම ස්ථානය ලබාගත් ශිෂ්‍යයාට පිරිනමනු ලබයි.
    * සේතුකාවලර් අනුස්මරණ තිළිණය (2003 ඔක්තෝබර්): නීතිඥ අවසාන විභාගයේ වාණිජ නීතිය ප්‍රශ්න පත්‍ර දෙකට වැඩිම ලකුණු ලබාගත් ශිෂ්‍යයාට පිරිනමනු ලබයි.
    ➡️
    ඔහු බදු නීතිය පිළිබඳ කථිකාචාර්ය (Visiting Lecturer) ලෙස කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ අවසාන වසරෙ කටයුතු කරලා තියෙනවා (2003-2006)
    ➡️
    පරීක්ෂක (Examiner - Administrative Law) ලෙස ශ්‍රී ලංකා නීති විද්‍යාලය (2014)
    ➡️
    උපදේශක මණ්ඩල සාමාජික ලෙස Colombo Law Review (2017 - 2021)

    ✳️
    ඔහුගේ වෘත්තීය සාධන සහ තනතුරු..
    * සභාපති: ශ්‍රී ලංකා නීතිඥ සංගමය (2025 සිට මේ දක්වා)
    * ලේකම්: ශ්‍රී ලංකා නීතිඥ සංගමය (2020-2022)
    * සාමාජික: ශ්‍රී ලංකා නීති අධ්‍යාපන මණ්ඩලය (2020-2022 සහ 2025 සිට මේ දක්වා)
    * සාමාජික: ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණ පාලක මණ්ඩලය (2025 සිට මේ දක්වා)
    * පාලක මණ්ඩල සාමාජික: ශ්‍රී ලංකා මහ බැංකුව (2024 - 2025 ජූනි අග දක්වා)
    * මුල්‍ය ප්‍රතිපත්ති මණ්ඩල සාමාජික: ශ්‍රී ලංකා මහ බැංකුව (2024 - 2025 ජූනි අග දක්වා)
    * මණ්ඩල සාමාජික: ශ්‍රී ලංකා ගිණුම්කරණ සහ විගණන ප්‍රමිති මණ්ඩලය (2021-2024)
    * කොමිෂන් සභා සාමාජික / කොමසාරිස්: ශ්‍රී ලංකා ඇපකර සහ විනිමය කොමිෂන් සභාව (2015-2019)
    * සභාපති: කොළඹ විශ්වවිද්‍යාලයේ ආලුම්නි (ආදි විද්‍යාර්ථීන්ගේ) සංගමය (2015 සිට 2023 දක්වා)
    * විධායක කාරක සභා සාමාජික: LAWASIA (2021 සිට මේ දක්වා)
    * පාලක මණ්ඩල සාමාජික: ශ්‍රී ලංකා ජාතික මධ්‍යස්ථතා මධ්‍යස්ථානය (2021-2023)
    * සභා සාමාජික: කොළඹ විශ්වවිද්‍යාලයීය පාලක සභාව (2023-2025)
    * සාමාජික: නීති අධ්‍යයනය පිළිබඳ ස්ථාවර කාරක සභාව, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (2021 සිට මේ දක්වා)
    * උපදේශක මණ්ඩල සාමාජික: නීති අධ්‍යයනාංශය, ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT) [2020 - 2022]
    * දේශීය නියෝජිත: පොදුරාජ්‍ය මණ්ඩලීය නීති අධ්‍යාපන සංගමය [2023 සිට මේ දක්වා]
    * සභාපති: ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ජාතික නීති සමුළුව 2015
    * සභාපති (නීති ක්ෂේත්‍රය): SLIIT ආයතනයේ මානවශාස්ත්‍ර හා විද්‍යා පීඨයේ වාර්ෂික පර්යේෂණ සමුළුව [2022 ඔක්තෝබර්]
    * කැඳවුම්කරු: LAWASIA ස්වර්ණ ජයන්ති සමුළුව 2016 (කොළඹ) හි ශ්‍රී ලංකා කාරක සභාව
    * සභාපති සහ කැඳවුම්කරු: ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සම්මන්ත්‍රණ, මුදල්, විනිසුරු-නීතිඥ සහ පුවත්පත් කාරක සභා ඇතුළු ස්ථාවර කාරක සභා කිහිපයකම
    * කවුන්සිල සාමාජික: ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නීතිඥ කවුන්සිලය (මේ දක්වා)
    * සංස්කාරක මණ්ඩල සාමාජික: Corporate Directors Handbook - ශ්‍රී ලංකා අධ්‍යක්ෂවරුන්ගේ ආයතනය සහ AICPA (2022)
    * සභාපති: CIMA ශිෂ්‍ය සංගමය (CIMASS) - එම වකවානුවේ ශ්‍රී ලංකාවේ 8,500 කට අධික CIMA ශිෂ්‍යයන් සහ විභාග සමත් වූවන් නියෝජනය කළ තේරී පත් වූ මණ්ඩලය (2001/2002)

    ✳️
    ඔහුගේ විදේශීය අධ්‍යයන සංචාර..
    * ශ්‍රී ලංකා නීතිඥ නියෝජිත කණ්ඩායමේ නායක: නව දිල්ලිය (ඉන්දියාව), ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ඇමතීම ඇතුළුව (2025)
    * LAWASIA නියෝජනය කිරීම: එංගලන්තයේ සහ වේල්සයේ නීති වර්ෂය ආරම්භ කිරීමේ උත්සවය සහ ඒ හා අනුබද්ධ සම්මන්ත්‍රණ (2022 ඔක්තෝබර්)
    * ප්‍රධාන නිලධාරී (ශ්‍රී ලංකාව නියෝජනය කරමින්): ජාත්‍යන්තර නියාමකයින්ගේ හමුව (සිංගප්පූරුව, 2017)
    * ප්‍රධාන නිලධාරී (ශ්‍රී ලංකාව නියෝජනය කරමින්): මූල්‍ය ව්‍යුත්පන්න පිළිබඳ සමුළුව (සිංගප්පූරුව, 2017)
    * ප්‍රධාන නියෝජිත / කණ්ඩායම් නායක (ශ්‍රී ලංකාව නියෝජනය කරමින්): 27 වන වාර්ෂික ජාත්‍යන්තර සුරැකුම්පත් වෙළඳපොළ වර්ධනය සහ සංවර්ධනය පිළිබඳ ආයතනය - එක්සත් ජනපද ඇපකර සහ විනිමය කොමිෂන් සභාව, වොෂින්ටන් ඩී.සී. (2017 මාර්තු/අප්‍රේල්)
    * නියෝජිත සාමාජික: නීතියේ ආධිපත්‍යය සුරැකීම, නීති වෘත්තිය නැංවීම සහ ඡන්ද අයිතිය/සාධාරණත්වය තහවුරු කිරීම උදෙසා අත්දැකීම් හුවමාරු කර ගැනීමට සිංගප්පූරුවේ සහ මැලේසියාවේ නීති විශේඥයින් හමුවීමට ගිය ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නියෝජිත පිරිස (2015 අගෝස්තු)..
     
    @topkollek @Max_r මේ අපේ විදේශ ඇමතිලුනේ 🤭 🤭

    කතාවක් තියෙනවා රැජින මලෙත් මුංගෙ පරන කතාවක් වැරදිලා දැකලා කියලා.🤭🤭
     
    උබල සපෝර්ට් කරන්න එපා මොන්සන්, පට්ටම මුසලයි, සපෝර්ට් කරන උන්ට වැලේ වැල් නැති වෙනවා 😅
    200.gif
     
    Last edited:

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,155
    1
    16,000
    113
    ඉතින් ඇත්ත ඒක typo එකක් තමයි. හරි වචනේ thereat තමයි. ටයිප් කරන එකා වැරදියට ටයිප් කරලා. 🤷‍♂️
    නෑ..

    ආයේ කිව්වා threat තමයි කියලා හරි වචනේ.. 😅🤣

    1st - threat
    2nd - නෑ නෑ there at
    3rd - නෑ නෑ නෑ ඒක threat

    කොහෙද කුක්කු අස්සේ ඉඳන් නේ උබත් ටයිප් කරන්න🤭🤣
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,909
    1
    58,202
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    @tharakaf @monson මචං ඉංගිරිසියෙන් දවස පුරා වැඩ කරන, ජොබ් එකේදීත් ඉන්ගිරිසියෙන්ම ඔප්පු තිරප්පු ලියන ප්රෝපෙසනල් සංගමේක ලොක්කෙක්ව සිංහල දේශපාලකයෙක්ට සමාන කරන එක හරිද?

    හරි දැන් පැහැදිලිව කියපල්ල රජිව්ට හඳුන්නෙත්තිට වඩා හොඳට ඉංගිරිසි පුළුවන්ද බැරිද කියල උඹලට තේරෙන විදිහට
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,522
    75,317
    113
    @tharakaf @monson මචං ඉංගිරිසියෙන් දවස පුරා වැඩ කරන, ජොබ් එකේදීත් ඉන්ගිරිසියෙන්ම ඔප්පු තිරප්පු ලියන ප්රෝපෙසනල් සංගමේක ලොක්කෙක්ව සිංහල දේශපාලකයෙක්ට සමාන කරන එක හරිද?

    හරි දැන් පැහැදිලිව කියපල්ල රජිව්ට හඳුන්නෙත්තිට වඩා හොඳට ඉංගිරිසි පුළුවන්ද බැරිද කියල උඹලට තේරෙන විදිහට
    english ලියන, කියවන, තේරුමගන්න එක ඇවිල්ලා ජාති 3ක්. ගොඩක් උන්ට 3ම එක විදියට බෑ. english දන්න උන ඕක දන්නවා. උඹෙන් අපි එහෙම දෙයක් බලාපොරොත්තු වෙන්නෙ නෑ ;);) හැබැයි තමන්ගෙ ජොබ් එකේ හැටියට acceptable ගානකට ඒක පුලුවන් වෙන්න ඕන.

    දැන් අරු එක වචනයක් වැරැද්දුවටනෙ උඹලා මේ ගේවටේ දුවන්නෙ. යකෝ ලංකාවෙ විදේශ ඇමතිට බන් හරියට වාක්යක් ගලපගන්න බෑ, ගොඩක් ඇමතිලාට හරියට කොලයක් බලන්වත් කියවගන්න බෑ.ඒ ඔක්කොම අස්සෙ උන් හෙන උගත් බුද්දිමත් ඩිග්‍රී කාරයෝලු. ඒ ඔක්කොම ගූ ගොඩවල් අස්සෙ උඹලා මේ එකෙක්ගෙ ලියුමක තිබ්බ typo එකක් අල්ලන් දඟලනවා.🤭🤭
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,066
    1
    61,229
    113
    Mother Earth
    නෑ..

    ආයේ කිව්වා threat තමයි කියලා හරි වචනේ.. 😅🤣

    1st - threat
    2nd - නෑ නෑ there at
    3rd - නෑ නෑ නෑ ඒක threat

    කොහෙද කුක්කු අස්සේ ඉඳන් නේ උබත් ටයිප් කරන්න🤭🤣
    3න් වෙනි පාර නෑ නෑ threat තමයි හරි වචනෙ කියල කිව්ව එක පෙන්නපන්. 🤷‍♂️