නීතිඥ සංගමයේ ලොක්කගෙ ඉංගිරිසි

topkollek

Well-known member
  • May 22, 2014
    43,909
    1
    58,200
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    english ලියන, කියවන, තේරුමගන්න එක ඇවිල්ලා ජාති 3ක්. ගොඩක් උන්ට 3ම එක විදියට බෑ. english දන්න උන ඕක දන්නවා. උඹෙන් අපි එහෙම දෙයක් බලාපොරොත්තු වෙන්නෙ නෑ ;);) හැබැයි තමන්ගෙ ජොබ් එකේ හැටියට acceptable ගානකට ඒක පුලුවන් වෙන්න ඕන.

    දැන් අරු එක වචනයක් වැරැද්දුවටනෙ උඹලා මේ ගේවටේ දුවන්නෙ. යකෝ ලංකාවෙ විදේශ ඇමතිට බන් හරියට වාක්යක් ගලපගන්න බෑ, ගොඩක් ඇමතිලාට හරියට කොලයක් බලන්වත් කියවගන්න බෑ.ඒ ඔක්කොම අස්සෙ උන් හෙන උගත් බුද්දිමත් ඩිග්‍රී කාරයෝලු. ඒ ඔක්කොම ගූ ගොඩවල් අස්සෙ උඹලා මේ එකෙක්ගෙ ලියුමක තිබ්බ typo එකක් අල්ලන් දඟලනවා.🤭🤭

    වචනයක් වැරදුනා නෙවෙයි. මුළු ලියුමෙම වැරදි ගොඩයි.

    මම ඒක කිව්වම රජිව්ව හඳුන් එක්ක සසඳන එක ද කරන්න ඕන? මොන්සන් දාල තිබුන මුන්දැ කරපු විභාග අනං මනං ලිස්ට් එකක්. ඒ වගේ පුද්ගලයෙක්ගෙන් අපි මීට වඩා වෘත්තීමයභාවයක් බලාපොරොත්තු වෙනවා.

    මේක ගොමා එකේම ලෝයර් වර්ෂන් එක. කරේ තියාගන්න හොඳ එවුන් නෙවෙයි. උන් අපිට ආදරේ නෑ :-D
     
    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,929
    2,953
    113
    මුන් ඉහල උසාවිවල වැඩ කරන්නෙ ඉංගිරිසියෙන් කියල කියනවා නේද?

    I found the following English/grammar issues. As requested, I am not correcting them:

    1. “the several correspondences” — “correspondences” is grammatically possible, but the construction is awkward/unusual in this context.
    2. “This was an important and timely proposal” — The use of “was” may be inconsistent if the proposal is still current/ongoing.
    3. “thereby creating an opportunity” — The participial phrase has an unclear grammatical subject/referent.
    4. “on this Constitutional Amendment” — Capitalization of “Constitutional” may be inconsistent with standard usage unless it is part of a formal title.
    5. “the position of the Government expressed threat” — This is the most obvious grammatical error. “expressed threat” does not fit grammatically in this construction.
    6. “there appears to be no consensus on the same”“the same” is awkward/non-idiomatic here. It is also unclear whether it refers to the proposal, the briefing, or the Government's position.
    7. “nor interest presently by the Government” — The word order is grammatically awkward.
    8. “its Members of Parliament” — This is potentially awkward because Members of Parliament are not normally described as belonging to a government in this way. Depending on the intended meaning, the construction may be inappropriate.
    9. “to objectively consider their approach” — The placement of “objectively” is grammatically possible but stylistically awkward; it may also create ambiguity about what exactly is being considered objectively.
    10. “consider their approach to the same” — Again, “the same” is awkward/non-idiomatic and makes the antecedent less clear.
    11. “we would request that you would kindly take steps” — The combination “request that you would” is unnecessarily indirect and awkward. There is also a tense/mood issue in the construction.
    12. “until there could be assured bipartisan participation” — This is grammatically problematic. “there could be assured” is not a natural construction.
    13. “participation for the same”“for the same” is awkward and unclear in this context.
    14. “following up with the same”“with the same” is awkward/non-idiomatic. It is unclear what exactly is being followed up.
    15. “which was a progressive step in this constitutional debate” — The antecedent of “which” is somewhat ambiguous: it could refer to the briefing, proposing the briefing, or proposing and following up on it.
    16. Capitalization inconsistency: The letter uses “Constitutional Amendment” earlier but “constitutional debate” later. If “Constitutional Amendment” is not a formal title, the capitalization should generally be consistent.
    17. “Thank you,” at the end — Not necessarily an error, but the letter already begins with “We thank you...” in the preceding paragraph, making the closing somewhat repetitive.

    The most serious actual grammatical problems are numbers 5, 7, 12, and 14. The others are mostly awkward constructions, idiomatic issues, ambiguity, or style rather than outright grammatical errors.

    මම චට්ග්ප්ට්

    ගලේ පහරපු බළල්ලු වගේ වෙලා. රෙද්දෙ ගූ ගිහින් ඉන්නෙ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,522
    75,317
    113
    වචනයක් වැරදුනා නෙවෙයි. මුළු ලියුමෙම වැරදි ගොඩයි.

    මම ඒක කිව්වම රජිව්ව හඳුන් එක්ක සසඳන එක ද කරන්න ඕන? මොන්සන් දාල තිබුන මුන්දැ කරපු විභාග අනං මනං ලිස්ට් එකක්. ඒ වගේ පුද්ගලයෙක්ගෙන් අපි මීට වඩා වෘත්තීමයභාවයක් බලාපොරොත්තු වෙනවා.

    මේක ගොමා එකේම ලෝයර් වර්ෂන් එක. කරේ තියාගන්න හොඳ එවුන් නෙවෙයි. උන් අපිට ආදරේ නෑ :-D
    හදුනා තියා ආන්ඩුවෙ එකෙක්වත් ඔය ප්‍රොෆෙශනල් උන් ගාවටවත් ගන්න බෑ. මොනාද කියපන්කො ආන්ඩුවෙ උන්ට හරියට කරගන්න පුලුවන්? නාන එකයි පච ගහන එකයි කියාවන එකයි වෙන උන්ගෙ වැඩ උන් කලා කියන එකයි නේ බන් 🤭 🤭

    Also chatgpt එකේ තිබ්බ පලියට ඕක 100% වෑරදි වෙන්නෙ නෑ බන්. ප්‍රසිද්ද පොත් ලියන උන්ගෙ ඒව්ත් ඕකට් දාල බලපන් 100% හරිද කියලා. ග්‍රැමර් එහෙ මෙහෙ වෙන්න පුලුවන් පොඩ්ඩක්, ඒත් ඔය ජෙප්පන්ගෙ කඩ්ඩ වගේ අහසයි පොලවයි වගේ වෙන්න නම් බෑ. :sneaky::sneaky:
     
    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,929
    2,953
    113
    threat නෙවෙ there at

    නැ නැ නැ --- threat

    ආයෙ ටික වෙලාවක් යනකම් ත්‍රෙඩ් එකට එන්න එපා, නග්ගන් වරෙන්..

    කැරි ගූ පෝට්ටු බයියන්ට දැන් හරියට information දෙන්නෙත් නැද්ද කොහෙද. පව් ඉතින් මේ පොන්නයො ටිකත්
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,155
    1
    15,998
    113
    laundry update
    ඉතාමත් ස්වාධීන මෙම්බර්ලත් ජොයින් උනා...
    බයියෙක් හෑලි ටයිප් කරනවා :lol:

    cat-kitty.gif
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,099
    3,940
    113
    චැට්ජීපීටී නිසා දැන් ජෙප්පොත් ඉංග්‍රීසි ගැන උනන්දුයි 😂😅 . සන්තෝසයි .
    කොහොම වුනත් ලෝයර්ල කියන්නෙ අම්ම විකුනල හරි කීයක් හරි හොයාගන්න බලන එවුං. උන්ට ඉංග්‍රීසි වැඩක් නෑ . උං ඉංග්‍රීසි දන්න වචන කීපෙ දාන්නෙ කීයක් හරි කඩාගන්න විතරයි .
    (මේකෙ දාල තියන ලිස්ට් එක නං කියෙව්වෙ නෑ . ලියුම කියෙව්වෙත් නෑ . 🤣)
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,909
    1
    58,200
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හදුනා තියා ආන්ඩුවෙ එකෙක්වත් ඔය ප්‍රොෆෙශනල් උන් ගාවටවත් ගන්න බෑ. මොනාද කියපන්කො ආන්ඩුවෙ උන්ට හරියට කරගන්න පුලුවන්? නාන එකයි පච ගහන එකයි කියාවන එකයි වෙන උන්ගෙ වැඩ උන් කලා කියන එකයි නේ බන් 🤭 🤭

    Also chatgpt එකේ තිබ්බ පලියට ඕක 100% වෑරදි වෙන්නෙ නෑ බන්. ප්‍රසිද්ද පොත් ලියන උන්ගෙ ඒව්ත් ඕකට් දාල බලපන් 100% හරිද කියලා. ග්‍රැමර් එහෙ මෙහෙ වෙන්න පුලුවන් පොඩ්ඩක්, ඒත් ඔය ජෙප්පන්ගෙ කඩ්ඩ වගේ අහසයි පොලවයි වගේ වෙන්න නම් බෑ. :sneaky::sneaky:

    මෙහෙම ලියන එකෙකුට උඹල දිව්රුම් ප්‍රකාශයක් / ඔප්පුවක්වත් ලියන්න දෙනවද ඉංගිරිස් වලින් ?

    යකෝ ඕකුන් නීතිය ගැන තර්ක කරන්නෙ වචනෙ දෙක අල්ලගෙන. ඉස්පිල්ලක් පාපිල්ලක් අඩුයි කියල තාක්ෂණික දෝශ කියල නඩු වලින් දේශපාලකයො බේරගන්න හැටි උඹට මතක් කරල දෙන්න ඕන නෑනෙ

    • Like
    Reactions: Max_r

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,155
    1
    15,998
    113
    මෙහෙම ලියන එකෙකුට උඹල දිව්රුම් ප්‍රකාශයක් / ඔප්පුවක්වත් ලියන්න දෙනවද ඉංගිරිස් වලින් ?

    යකෝ ඕකුන් නීතිය ගැන තර්ක කරන්නෙ වචනෙ දෙක අල්ලගෙන. ඉස්පිල්ලක් පාපිල්ලක් අඩුයි කියල තාක්ෂණික දෝශ කියල නඩු වලින් දේශපාලකයො බේරගන්න හැටි උඹට මතක් කරල දෙන්න ඕන නෑනෙ

    නඩුව කැඳවපු දවසෙ කොල්වින් ආර් ද සිල්වා මහතා කියපු විදිහට වෙළෙන්දා වරද පිළිගන්නේ නෑ

    කොල්වින් ආර් ද සිල්වා මහත්තයා:- ඔබ මෙය විකිණුවේ කියටද?
    වෙළෙන්දා :- සත 10
    කොල්වින් ආර් ද සිල්වා මහත්තයා:- මෙහි සැබැ වටිනාකම කියද?
    වෙළෙන්දා :- සත 5
    කොල්වින් ආර් ද සිල්වා මහත්තයා:- ඔහු ඔබෙන් ඉල්ලුවේ කුමක්ද?
    වෙළෙන්දා :- අලියා ගිණි පෙට්ටියක් දෙන්න කියලා.
    කොල්වින් ආර් ද සිල්වා මහත්තයා:- මේ ගිණි පෙට්ටිය අලි කියක් ඉන්නවා ද?
    වෙළෙන්දා :- දෙන්නයි.
    කොල්වින් ආර් ද සිල්වා මහත්තයා:- එපමණයි ස්වාමීණි මාගේ සේවාදයකයා හට නඩු ගොනු කර ඇත්තේ අලියා ගිණි පෙට්ටියක් වැඩි මිළට විකුණු බැවින් වන අතර මොහු ලබාදී ඇත්තේ අලින් දෙදෙනෙකු සිටි ගිණි පෙට්ටියක්, තවද වෙළදපොළේ අලියා ගිණි පෙට්ටියක මිළ සත 5 ලෙස සඳහන් කර තිබුන ද මෙහි අලින් දෙදෙනෙක් ඇත, මාගේ සේවාදයකයා ඔහු වෙත ලබා දී ඇත්තේ අලින් දෙදෙනෙකි සිටින ගිණි පෙට්ටියක් බැවින් මා සිතන පරිදි ඔහු නිවරදිකරු ස්වාමිණී.

    480203223_1187696112797751_7764778990368817803_n.jpg
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,522
    75,317
    113
    මෙහෙම ලියන එකෙකුට උඹල දිව්රුම් ප්‍රකාශයක් / ඔප්පුවක්වත් ලියන්න දෙනවද ඉංගිරිස් වලින් ?

    යකෝ ඕකුන් නීතිය ගැන තර්ක කරන්නෙ වචනෙ දෙක අල්ලගෙන. ඉස්පිල්ලක් පාපිල්ලක් අඩුයි කියල තාක්ෂණික දෝශ කියල නඩු වලින් දේශපාලකයො බේරගන්න හැටි උඹට මතක් කරල දෙන්න ඕන නෑනෙ

    ඔය නඩු සීන්නෙ බන්, මේ තියෙන්නෙ නිකන් ලියුමක්නෙ. දැන් තියෙන ඔක්කොම ලියුම්වල උඹලා හරි වැරදි බැලුවද? 🤭
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,909
    1
    58,200
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔය නඩු සීන්නෙ බන්, මේ තියෙන්නෙ නිකන් ලියුමක්නෙ. දැන් තියෙන ඔක්කොම ලියුම්වල උඹලා හරි වැරදි බැලුවද? 🤭
    මොනවද ලියුම්? මුගේ තව ලියුම් තියෙනවා නම් ලින්ක් දාපං

    ටෝප් ලොල්ලා අදත් ලිදේ

    මූ නම් අනේ මන්දා

    රජිව්ව හොඳට හෝදපන්.

    Dog Relaxing GIF by 60 Second Docs
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,522
    75,317
    113
    මොනවද ලියුම්? මුගේ තව ලියුම් තියෙනවා නම් ලින්ක් දාපං

    රජිව්ව හොඳට හෝදපන්.

    Dog Relaxing GIF by 60 Second Docs
    උඹලනෙ බන් දැන් ලියුම් හොය හොය හැමිනෙන්නෙ. ඉතුරු ටිකත් හොයලා බලපන් මූට ඇත්තට ජෙප්පන්ට ලෙවල් එකටද english පුලුවන් නැත්තන් මේක විතරද වැරදුනෙ කියලා. 🤭 🤭
     
    • Haha
    Reactions: AKI-SL and supun_sg

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,909
    1
    58,200
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උඹලනෙ බන් දැන් ලියුම් හොය හොය හැමිනෙන්නෙ. ඉතුරු ටිකත් හොයලා බලපන් මූට ඇත්තට ජෙප්පන්ට ලෙවල් එකටද english පුලුවන් නැත්තන් මේක විතරද වැරදුනෙ කියලා. 🤭 🤭
    මරු ලෝයර්. ලංකාවේ නඩු පරක්කු වෙන්නත් මුන්වගේ වචන පටලවන එවුන් හේතුවක් වෙන්න ඇති :-D 🤌
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,522
    75,317
    113
    මරු ලෝයර්. ලංකාවේ නඩු පරක්කු වෙන්නත් මුන්වගේ වචන පටලවන එවුන් හේතුවක් වෙන්න ඇති :-D 🤌
    එහෙනම් වයස වැඩි නොකර මෙයලා ජෙප්පනිගෙ english පංත්යට යවමුද? මොකද කියන්නෙ? 🤭 🤭
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,099
    3,940
    113
    මරු ලෝයර්. ලංකාවේ නඩු පරක්කු වෙන්නත් මුන්වගේ වචන පටලවන එවුන් හේතුවක් වෙන්න ඇති :-D 🤌
    අරගලේ ට ලෝයර් ල සපෝට් කරපු වෙලාවෙ නං මටත් හිතුනා මුං මෙලෝ දෙයක් හිතන්න බැරි උන් කියල . ජේ වී පී කට්ටිය ට එහෙම හිතුනෙ නැද්ද ඒ වෙලාවෙ ? 😅