නීතිඥ සාමූහිකයේ විශේෂ මාධ්‍ය හමුවක්. (2024-07-26)

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,343
    20,919
    113
    නිර්වචන මොනවා උනත් පොලිසි හමුදා ආහාන්නෙ ශ්‍රේෂ්ටධිකරණය කියන එවා වත් ජනතාව කියන එවා වත් නෙවෙයි, ජානාදිපති කියන එක, ජානාදිපතිට ඔන නම් කියන්න පුලුවන් ශ්‍රේෂ්ටධිකරණය කුඩු කරන්න කියලා පොලිසි හමුදා ක්‍රියාත්මක වෙන්නෙ ශ්‍රේෂ්ටධිකරණයෙන් ආහාලද ආරාක්ශක ආමාත්‍යන්ශයෙන් එන ඔඩර් එකද ?,
    මේ රනිල්ව troll කරන එකද කරන්නේ? හරියට හිතා ගන්න බෑ 😂
     
    • Haha
    • Like
    Reactions: haunte and NRTG

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    අයියට තාම ගම් මට්ටමෙ බිම් මට්ටමෙ ඇත්ත තෙරෙන්නෙ නැ,
    5 ද හරි 6 ද හරි හරිනම් 6ක් දෙන්න ඕනේ නිතරගයෙන් දෙන්න ඕනේ වගේ කිව්වේ බිම් මට්ටමේ තේරුණා හින්ද තමා
     
    • Like
    Reactions: NRTG

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,565
    75,424
    113
    රජයට හෝඩියේ ඉඳන් නීතිය උගන්නවා මේ අය. රනිල් නීතිඥයා කියලා කිව්වට මූලික නීතියවත් දන්නේ නෑ වගේ හැසිරෙන්නේ. පව් ආණ්ඩුවේ බබාලා ටික, පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා වෙලා හොරගල් අහුලනවා. රනිල් බිත්තියටම හේත්තු වෙනවා පොඩ්ඩ පොඩ්ඩ. බලමු මොකද වෙන්නේ කියලා. තාම කල් වැඩී වෙන දේ කියන්න.

    පොලිස්පති එරෙහිව නඩුවක් පැහැදිලිවම තියෙද්දී පත් කරපු කෙනා තමයි මෙතන පැහැදිලිවම වැරදි. රට බංකොලොත් කරපු අය නීති පටලන්න හදන එකේ පුදුමයක් නෑ.

    සීන් එක මේකයි. මුන් ලස්සනට කියනකොට උඹලා "අඩො මුන් කියන්නෙ ඇත්තනේ. අරුන් බොරු කියන්නෙ" කියලා කියනවා. ඊට පස්සේ අරුන් මුන් කියපුවා බොරු කියලා ලස්සනට කියනකොට උඹලා "අඩෝ මුන් කියන එක නේද ඇත්ත" කියලා කියනවා.

    ඕක කවදාවත් විසඳේන්නෙ නෑ උඹ හරියට නීතිය ඉගෙනගෙන ඕක බෙරුම් කරගන්න කන්.

    නීතිය කියන්න ඕකයි. තමුන්ගෙ interpretation එක හොඳට ගිල්ලන්න පුලුවන් එකා දිනුම්, නැතුව හරිම දේ නෙවී දිනන්නේ.

    කොටින්ම lawyersලා කියන්නෙ රවට්ටලා පුකේ අරින්න දක්ශ සෙට් එකක්. :yes: :yes:
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    ඔන්න ඕක තමයි අවුල. දේශපාලකයෝ තමන්ගේ අතට නීතිය ගන්න එක තමයි ලංකාවේ අවුල. වැඩේ වැරදියට කරලා හරි කියලා දේශපාලකයෝ මිනිස්සුන්ට කිව්වට නීතිය අනුව ඒක හරි වෙන්න නෑ.

    රනිල් ,රාජපක්ෂලා ඔක්කොම ඔන්න ඔහොම තමයි මේ රට මේ තත්වෙට ගෙනාවේ.
    ඔය නිතිපති අදිකරන ඔවා බයිලා, නිතිය කියන එක කොන්ට්‍රොල් වෙන්නෙ අදිකරන ආමාත්‍යන්ශය හරහා අදිකරන ඇමති කැබිනට් එකෙ, පොලිසි හමුදා ආරක්ශක ආමත්‍යන්ශය හරහා කෙලින්ම ජානාදිපති ඔඩර්,

    ඔය පොල් ගෙඩියක් කඩලා හිරෙ යන උන් ගැන තමයි ඔය ලොයර් උන් කියවන්නෙ,

    කොටින්ම කිවුවොත් ජානාදිපති ලෙකම් කාර්‍යාලෙ වැඩ කර කෙල්ලෙක් කොල් කරලා කියන එකත් ජානාදිපති පවර්,

    5 ද හරි 6 ද හරි හරිනම් 6ක් දෙන්න ඕනේ නිතරගයෙන් දෙන්න ඕනේ වගේ කිව්වේ බිම් මට්ටමේ තේරුණා හින්ද තමා
    මතකද රන්ජන් තුනට දෙකයි කිවුවා ටිවි එකට ඇවිල්ලා මහින්දව අගමැති කරපු වෙලෙ,
    ------ Post added on Jul 26, 2024 at 5:10 PM
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,077
    198,558
    113
    Colombo, Sri Lanka
    අපේ රටේ ස්වාධින නීතියක් ගැන කතා කරන එකනම් විහිළුවක්. පොතේ මොකක් තිබුනත් දේශපාලකයා තමයි රටේ උඩින්ම ඉන්නේ. පහුගිය කාලේ සිද්ද වෙච්ච දේවල් ගැන ඇස් අරගෙන බැලුවොත් ඕන කෙනෙකුට ඒක වැටහෙනවා. අමතක කරන්න එපා නිදොස් කොට නිදහස් සිදුවීම් ......
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    මේ රනිල්ව troll කරන එකද කරන්නේ? හරියට හිතා ගන්න බෑ 😂
    ට්‍රොල් නෙවෙයි ජානාදිපති බලය පාවිච්ච් නොකර ඉන්න කන් තත්වෙයි පාවිච්චි කරොත් වෙන තත්වෙයි කිවුවෙ,

    අපේ රටේ ස්වාධින නීතියක් ගැන කතා කරන එකනම් විහිළුවක්. පොතේ මොකක් තිබුනත් දේශපාලකයා තමයි රටේ උඩින්ම ඉන්නේ. පහුගිය කාලේ සිද්ද වෙච්ච දේවල් ගැන ඇස් අරගෙන බැලුවොත් ඕන කෙනෙකුට ඒක වැටහෙනවා. අමතක කරන්න එපා නිදොස් කොට නිදහස් සිදුවීම් ......
    ලන්කාවෙ විතරක් නෙවෙයි ලොකෙ කොහෙත් එකයි සිවිල් නඩුයි, පාලන එකක කියන්නෙ දෙකක්,

    ඇමරිකාවෙ කොන්ග්‍රස් එක බොරුවට ප්‍රශ්න කරාට උන් ඉන්නෙත් fbi cia යටතෙ,
    ------ Post added on Jul 26, 2024 at 5:20 PM
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,343
    20,919
    113
    ට්‍රොල් නෙවෙයි ජානාදිපති බලය පාවිච්ච් නොකර ඉන්න කන් තත්වෙයි පාවිච්චි කරොත් වෙන තත්වෙයි කිවුවෙ,

    මේක එක්තරා විධියක joke එකක් හැබැයි. ජනතාව එලවලා දාපු කෙනෙක් පින් ජනපති වෙලා දාන part දැක්කම comedy film එකක් වගේ තමයි. අනික මේ රටේ එහෙම උසාවිවලට ගහන්න බෑ නේ ඔයා ඔහොම කිව්වට. රනිල් කරන්න පුළුවන් නම් ඕක දැනටම කරලා. මහින්දලා , රනිල්ලා එදා ඉඳන් කරේ නීතිය නමන එකයි, නීතියේ හිල්වලින් රිංගපු එකයි, නීති කඩපු එකයි තමයි. මේ රට බංකොලොත් වෙන්න ප්‍රධාන හේතුවලින් එකක්.
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    මේක එක්තරා විධියක joke එකක් හැබැයි. ජනතාව එලවලා දාපු කෙනෙක් පින් ජනපති වෙලා දාන part දැක්කම comedy film එකක් වගේ තමයි. අනික මේ රටේ එහෙම උසාවිවලට ගහන්න බෑ නේ ඔයා ඔහොම කිව්වට. රනිල් කරන්න පුළුවන් නම් ඕක දැනටම කරලා. මහින්දලා , රනිල්ලා එදා ඉඳන් කරේ නීතිය නමන එකයි, නීතියේ හිල්වලින් රිංගපු එකයි, නීති කඩපු එකයි තමයි. මේ රට බංකොලොත් වෙන්න ප්‍රධාන හේතුවලින් එකක්.

    :yes::dull:
     
    Last edited:

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,542
    25,877
    113
    ඇයි බන් මුන් පොලේ ගියත්, වාහනේ ගියත් කෝට් ටයි දාගෙන යන්නේ.... කෝට් දාගෙන driving කරන්න අමාරුයි. 😂