අයියට තාම ගම් මට්ටමෙ බිම් මට්ටමෙ ඇත්ත තෙරෙන්නෙ නැ,දැනුම බැබලෙනවා ඔබ හරි - තණකොළ නිල් පාටයි
අයියට තාම ගම් මට්ටමෙ බිම් මට්ටමෙ ඇත්ත තෙරෙන්නෙ නැ,දැනුම බැබලෙනවා ඔබ හරි - තණකොළ නිල් පාටයි
මේ රනිල්ව troll කරන එකද කරන්නේ? හරියට හිතා ගන්න බෑනිර්වචන මොනවා උනත් පොලිසි හමුදා ආහාන්නෙ ශ්‍රේෂ්ටධිකරණය කියන එවා වත් ජනතාව කියන එවා වත් නෙවෙයි, ජානාදිපති කියන එක, ජානාදිපතිට ඔන නම් කියන්න පුලුවන් ශ්‍රේෂ්ටධිකරණය කුඩු කරන්න කියලා පොලිසි හමුදා ක්‍රියාත්මක වෙන්නෙ ශ්‍රේෂ්ටධිකරණයෙන් ආහාලද ආරාක්ශක ආමාත්‍යන්ශයෙන් එන ඔඩර් එකද ?,
5 ද හරි 6 ද හරි හරිනම් 6ක් දෙන්න ඕනේ නිතරගයෙන් දෙන්න ඕනේ වගේ කිව්වේ බිම් මට්ටමේ තේරුණා හින්ද තමාඅයියට තාම ගම් මට්ටමෙ බිම් මට්ටමෙ ඇත්ත තෙරෙන්නෙ නැ,
රජයට හෝඩියේ ඉඳන් නීතිය උගන්නවා මේ අය. රනිල් නීතිඥයා කියලා කිව්වට මූලික නීතියවත් දන්නේ නෑ වගේ හැසිරෙන්නේ. පව් ආණ්ඩුවේ බබාලා ටික, පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා වෙලා හොරගල් අහුලනවා. රනිල් බිත්තියටම හේත්තු වෙනවා පොඩ්ඩ පොඩ්ඩ. බලමු මොකද වෙන්නේ කියලා. තාම කල් වැඩී වෙන දේ කියන්න.
පොලිස්පති එරෙහිව නඩුවක් පැහැදිලිවම තියෙද්දී පත් කරපු කෙනා තමයි මෙතන පැහැදිලිවම වැරදි. රට බංකොලොත් කරපු අය නීති පටලන්න හදන එකේ පුදුමයක් නෑ.
ඔය නිතිපති අදිකරන ඔවා බයිලා, නිතිය කියන එක කොන්ට්‍රොල් වෙන්නෙ අදිකරන ආමාත්‍යන්ශය හරහා අදිකරන ඇමති කැබිනට් එකෙ, පොලිසි හමුදා ආරක්ශක ආමත්‍යන්ශය හරහා කෙලින්ම ජානාදිපති ඔඩර්,ඔන්න ඕක තමයි අවුල. දේශපාලකයෝ තමන්ගේ අතට නීතිය ගන්න එක තමයි ලංකාවේ අවුල. වැඩේ වැරදියට කරලා හරි කියලා දේශපාලකයෝ මිනිස්සුන්ට කිව්වට නීතිය අනුව ඒක හරි වෙන්න නෑ.
රනිල් ,රාජපක්ෂලා ඔක්කොම ඔන්න ඔහොම තමයි මේ රට මේ තත්වෙට ගෙනාවේ.
මතකද රන්ජන් තුනට දෙකයි කිවුවා ටිවි එකට ඇවිල්ලා මහින්දව අගමැති කරපු වෙලෙ,5 ද හරි 6 ද හරි හරිනම් 6ක් දෙන්න ඕනේ නිතරගයෙන් දෙන්න ඕනේ වගේ කිව්වේ බිම් මට්ටමේ තේරුණා හින්ද තමා
ට්‍රොල් නෙවෙයි ජානාදිපති බලය පාවිච්ච් නොකර ඉන්න කන් තත්වෙයි පාවිච්චි කරොත් වෙන තත්වෙයි කිවුවෙ,මේ රනිල්ව troll කරන එකද කරන්නේ? හරියට හිතා ගන්න බෑ![]()
ලන්කාවෙ විතරක් නෙවෙයි ලොකෙ කොහෙත් එකයි සිවිල් නඩුයි, පාලන එකක කියන්නෙ දෙකක්,අපේ රටේ ස්වාධින නීතියක් ගැන කතා කරන එකනම් විහිළුවක්. පොතේ මොකක් තිබුනත් දේශපාලකයා තමයි රටේ උඩින්ම ඉන්නේ. පහුගිය කාලේ සිද්ද වෙච්ච දේවල් ගැන ඇස් අරගෙන බැලුවොත් ඕන කෙනෙකුට ඒක වැටහෙනවා. අමතක කරන්න එපා නිදොස් කොට නිදහස් සිදුවීම් ......
ට්‍රොල් නෙවෙයි ජානාදිපති බලය පාවිච්ච් නොකර ඉන්න කන් තත්වෙයි පාවිච්චි කරොත් වෙන තත්වෙයි කිවුවෙ,
මේක එක්තරා විධියක joke එකක් හැබැයි. ජනතාව එලවලා දාපු කෙනෙක් පින් ජනපති වෙලා දාන part දැක්කම comedy film එකක් වගේ තමයි. අනික මේ රටේ එහෙම උසාවිවලට ගහන්න බෑ නේ ඔයා ඔහොම කිව්වට. රනිල් කරන්න පුළුවන් නම් ඕක දැනටම කරලා. මහින්දලා , රනිල්ලා එදා ඉඳන් කරේ නීතිය නමන එකයි, නීතියේ හිල්වලින් රිංගපු එකයි, නීති කඩපු එකයි තමයි. මේ රට බංකොලොත් වෙන්න ප්‍රධාන හේතුවලින් එකක්.

