paw anatha welaරජයට හෝඩියේ ඉඳන් නීතිය උගන්නවා මේ අය. රනිල් නීතිඥයා කියලා කිව්වට මූලික නීතියවත් දන්නේ නෑ වගේ හැසිරෙන්නේ. පව් ආණ්ඩුවේ බබාලා ටික, පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා වෙලා හොරගල් අහුලනවා. රනිල් බිත්තියටම හේත්තු වෙනවා පොඩ්ඩ පොඩ්ඩ. බලමු මොකද වෙන්නේ කියලා. තාම කල් වැඩී වෙන දේ කියන්න.Me set ekada polispathita game eka deela thiynne.paw anatha wela
බලමු. ඕකේ නීතිමය විග්‍රහය කොහොම ද කියලා. රනිල් මෙතන වැරදි . නඩුවක් තියෙද්දී කොහොමද කෙනෙක්ව පොලිස්පති කරන්නේ කියලා හිතලා බලන්න එපැයි. අර්ජුන් මහේන්ද්‍රන් part 2 වගේ. ඇදගෙන නානවා.පොලිසි හමුදා ක්‍රියාත්මක වෙන්නෙ සෙනාදිනායක යටතෙ ජානාදිපති යටතෙ, ඔය කියවන Lawyer උන් මොනවා කරන්නද,
aa sellam ranilat ekkanm amaarui bossaAragalaya Stage II started
රනිල් ට ගේම දෙන්න හැදුවොත් සාලි ට යන්න පාරවලුත් අමතක වෙයි. අරගලයේ දි සල්ලි හම්බ වෙච්ච ඒව සහ තව ගොඩක් ඒවා..ඇයි එහෙම කිව්වේ![]()
කැබිනට් එකට තින්දු ගන්න උසාවියෙ තියෙන නඩු ආදාල නැ, උසාවි තිරන ක්‍රියාත්මක කරන්න බැ පොලිසි තියෙන්නෙ ජානාදිපති යටතෙ, ඔය Lawyer උන් මොනවා කරන්නද කොට් ඔඩර් කවුද ක්‍රියාත්මක කරන්නෙ, ජානාදිපති කිවුවොත් ඔය Lawyer උන්ගෙ සිකුරිටි ඉන්න පොලිසි අයින් වෙන්න කියලා මොකද කරන්නෙ, ආරක්ශක ආමාත්‍යන්ශය කෙලින්ම තියෙන්නෙ ජානාදිපති යටතෙ, ලොකු ගට්ටනයක් වෙයි,බලමු. ඕකේ නීතිමය විග්‍රහය කොහොම ද කියලා. රනිල් මෙතන වැරදි . නඩුවක් තියෙද්දී කොහොමද කෙනෙක්ව පොලිස්පති කරන්නේ කියලා හිතලා බලන්න එපැයි. අර්ජුන් මහේන්ද්‍රන් part 2 වගේ. ඇදගෙන නානවා.
බලමු මොනවාගෙන් මොනවා වෙයි ද දන්නේ නෑ.
යකෝ ජනාධිපති කියන්නේ ජනතාවගේ එක බලයක්කැබිනට් එකට තින්දු ගන්න උසාවියෙ තියෙන නඩු ආදාල නැ, උසාවි තිරන ක්‍රියාත්මක කරන්න බැ පොලිසි තියෙන්නෙ ජානාදිපති යටතෙ, ඔය Lawyer උන් මොනවා කරන්නද කොට් ඔඩර් කවුද ක්‍රියාත්මක කරන්නෙ, ජානාදිපති කිවුවොත් ඔය Lawyer උන්ගෙ සිකුරිටි ඉන්න පොලිසි අයින් වෙන්න කියලා මොකද කරන්නෙ, ආරක්ශක ආමාත්‍යන්ශය කෙලින්ම තියෙන්නෙ ජානාදිපති යටතෙ, ලොකු ගට්ටනයක් වෙයි,
යකෝ ජනාධිපති කියන්නේ ජනතාවගේ එක බලයක්
පාර්ලිමේන්තුව කියන්නේ තව ජනතාවගේ බලයක්
අධිකරණය කියන්නේ ජනතාවගේ තව බලයක්
තුනම ලැබෙන්නේ ජනතාවගෙන්
ඔය එකකට එකක් ලොකු නෑ වෙන වෙනම ක්‍රියාත්මක වෙන්නේ
ක්‍රියාත්මක වෙන්න ඕනේ ව්‍යවස්ථාව හැටියට
ඒක නිර්වචනය කරන්න පුළුවන් එකම තැන ශ්‍රේෂ්ටධිකරණය විතරයි
පරම බලය ජනතාවගේ (රනිල්ට එක දීලා නැහැ)
නිර්වචන මොනවා උනත් පොලිසි හමුදා ආහාන්නෙ ශ්‍රේෂ්ටධිකරණය කියන එවා වත් ජනතාව කියන එවා වත් නෙවෙයි, ජානාදිපති කියන එක, ජානාදිපතිට ඔන නම් කියන්න පුලුවන් ශ්‍රේෂ්ටධිකරණය කුඩු කරන්න කියලා පොලිසි හමුදා ක්‍රියාත්මක වෙන්නෙ ශ්‍රේෂ්ටධිකරණයෙන් ආහාලද ආරාක්ශක ආමාත්‍යන්ශයෙන් එන ඔඩර් එකද ?,යකෝ ජනාධිපති කියන්නේ ජනතාවගේ එක බලයක්
පාර්ලිමේන්තුව කියන්නේ තව ජනතාවගේ බලයක්
අධිකරණය කියන්නේ ජනතාවගේ තව බලයක්
තුනම ලැබෙන්නේ ජනතාවගෙන්
ඔය එකකට එකක් ලොකු නෑ වෙන වෙනම ක්‍රියාත්මක වෙන්නේ
ක්‍රියාත්මක වෙන්න ඕනේ ව්‍යවස්ථාව හැටියට
ඒක නිර්වචනය කරන්න පුළුවන් එකම තැන ශ්‍රේෂ්ටධිකරණය විතරයි
පරම බලය ජනතාවගේ (රනිල්ට එක දීලා නැහැ)
වැසි වැස්සොත් ගග ගලන්නෙකැබිනට් එකට තින්දු ගන්න උසාවියෙ තියෙන නඩු ආදාල නැ, උසාවි තිරන ක්‍රියාත්මක කරන්න බැ පොලිසි තියෙන්නෙ ජානාදිපති යටතෙ, ඔය Lawyer උන් මොනවා කරන්නද කොට් ඔඩර් කවුද ක්‍රියාත්මක කරන්නෙ, ජානාදිපති කිවුවොත් ඔය Lawyer උන්ගෙ සිකුරිටි ඉන්න පොලිසි අයින් වෙන්න කියලා මොකද කරන්නෙ, ආරක්ශක ආමාත්‍යන්ශය කෙලින්ම තියෙන්නෙ ජානාදිපති යටතෙ, ලොකු ගට්ටනයක් වෙයි,
දැනුම බැබලෙනවා ඔබ හරි - තණකොළ නිල් පාටයිනිර්වචන මොනවා උනත් පොලිසි හමුදා ආහාන්නෙ ශ්‍රේෂ්ටධිකරණය කියන එවා වත් ජනතාව කියන එවා වත් නෙවෙයි, ජානාදිපති කියන එක, ජානාදිපතිට ඔන නම් කියන්න පුලුවන් ශ්‍රේෂ්ටධිකරණය කුඩු කරන්න කියලා පොලිසි හමුදා ක්‍රියාත්මක වෙන්නෙ ශ්‍රේෂ්ටධිකරණයෙන් ආහාලද ආරාක්ශක ආමාත්‍යන්ශයෙන් එන ඔඩර් එකද ?,
රනිල් ට ගේම දෙන්න හැදුවොත් සාලි ට යන්න පාරවලුත් අමතක වෙයි. අරගලයේ දි සල්ලි හම්බ වෙච්ච ඒව සහ තව ගොඩක් ඒවා..
කැබිනට් එකට තින්දු ගන්න උසාවියෙ තියෙන නඩු ආදාල නැ, උසාවි තිරන ක්‍රියාත්මක කරන්න බැ පොලිසි තියෙන්නෙ ජානාදිපති යටතෙ, ඔය Lawyer උන් මොනවා කරන්නද කොට් ඔඩර් කවුද ක්‍රියාත්මක කරන්නෙ, ජානාදිපති කිවුවොත් ඔය Lawyer උන්ගෙ සිකුරිටි ඉන්න පොලිසි අයින් වෙන්න කියලා මොකද කරන්නෙ, ආරක්ශක ආමාත්‍යන්ශය කෙලින්ම තියෙන්නෙ ජානාදිපති යටතෙ, ලොකු ගට්ටනයක් වෙයි,