නීති පති කොහොමත් ගේමක් ගහන්න හැදුවේ. දැන් නොන්ඩි නිසා ආපහු රිවස් කර ගත්ත.
ඝාතන නඩුව & සැකකරුවන්ට බලපෑම් එල්ල කිරීම කියලා නඩු දෙකක් යනවා නේද![]()
ඕයි ඕයි දැන්ම අතේ ගහන්න ගන්න එපාගිය සතියෙ බයියෝ: ලපයා නීතිපතිට බය වෙලා නඩුව යටගහනකං බලන් හිටියා. හූ හූ යකෝ ලපයා ෆේල්.
මේ සතියෙ බයියෝ: මෙන්න ලපයා නීතිපතිට බලපෑම් කරනෝඕඕඕඕ. අපේ සර්ලට අත තියන්න දෙන්නෙ නැතෝ. ඉවසුවා ඇති.
![]()
ආපහු රිවස්ද???
ඕයි ඕයි දැන්ම අතේ ගහන්න ගන්න එපා![]()
ආපහු රිවස්ද???
G(azette) R(everse) මතක් උනා