නීතිපති නියෝගය රිවර්ස් කරගනී. ෆේස්බුක් හෑලි ජයගනී. 🥳

shenat

Well-known member
  • May 13, 2007
    58,800
    87,223
    113
    ආශ්චර්යමත් රටක
    ගිය සතියෙ බයියෝ: ලපයා නීතිපතිට බය වෙලා නඩුව යටගහනකං බලන් හිටියා. හූ හූ යකෝ ලපයා ෆේල්.

    මේ සතියෙ බයියෝ: මෙන්න ලපයා නීතිපතිට බලපෑම් කරනෝඕඕඕඕ. අපේ සර්ලට අත තියන්න දෙන්නෙ නැතෝ. ඉවසුවා ඇති. 🥲🥲

    😹😹😹
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,727
    75,877
    113

    ඝාතන නඩුව & සැකකරුවන්ට බලපෑම් එල්ල කිරීම කියලා නඩු දෙකක් යනවා නේද 🤷🏽‍♂️
    ගිය සතියෙ බයියෝ: ලපයා නීතිපතිට බය වෙලා නඩුව යටගහනකං බලන් හිටියා. හූ හූ යකෝ ලපයා ෆේල්.

    මේ සතියෙ බයියෝ: මෙන්න ලපයා නීතිපතිට බලපෑම් කරනෝඕඕඕඕ. අපේ සර්ලට අත තියන්න දෙන්නෙ නැතෝ. ඉවසුවා ඇති. 🥲🥲

    😹😹😹
    ඕයි ඕයි දැන්ම අතේ ගහන්න ගන්න එපා 🤭 🤭

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    ආපහු රිවස්ද???
    Ben Stiller Smiling GIF by 20th Century Fox Home Entertainment
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ඕයි ඕයි දැන්ම අතේ ගහන්න ගන්න එපා 🤭 🤭

    ආපහු රිවස්ද???
    G(azette) R(everse) මතක් උනා

    නීති දෙපාර්තමේන්තුවට කලින් ලිපිය භාරතට ලැබිලා. ඒකයි ප්‍රශ්නෙ උනේ 🤣