උඩරට නීතිය හා දේපල ඉඩකඩම් පිලිබද ගැටලුවකට උපදෙසක් ගන්න ඒ පිලිබඳ දැනුවත් කවුද ඉන්නේ?
Dean_winchester Well-known member Jun 3, 2018 449 400 63 Jun 9, 2019 #1 උඩරට නීතිය හා දේපල ඉඩකඩම් පිලිබද ගැටලුවකට උපදෙසක් ගන්න ඒ පිලිබඳ දැනුවත් කවුද ඉන්නේ?
D Dammikaper Active member Aug 22, 2017 178 91 43 Jun 9, 2019 #2 Dean_winchester said: උඩරට නීතිය හා දේපල ඉඩකඩම් පිලිබද ගැටලුවකට උපදෙසක් ගන්න ඒ පිලිබඳ දැනුවත් කවුද ඉන්නේ? Click to expand... එළකිරියේ ඉන්නවා හාමු මහත්තයා කියල කෙනෙක්. එයා උඩරට ඕන දෙයක් ගැන දන්නවා. උඩරට කියල වචනේ දැක්ක ගමන් මිනිහ දුවන් එනවා. සමහරවිට මේකටත් දුවන් ඒවි. Last edited: Jun 9, 2019
Dean_winchester said: උඩරට නීතිය හා දේපල ඉඩකඩම් පිලිබද ගැටලුවකට උපදෙසක් ගන්න ඒ පිලිබඳ දැනුවත් කවුද ඉන්නේ? Click to expand... එළකිරියේ ඉන්නවා හාමු මහත්තයා කියල කෙනෙක්. එයා උඩරට ඕන දෙයක් ගැන දන්නවා. උඩරට කියල වචනේ දැක්ක ගමන් මිනිහ දුවන් එනවා. සමහරවිට මේකටත් දුවන් ඒවි.
DangerMan119 Well-known member Jul 17, 2013 6,027 1,324 113 on the ROOF Jun 9, 2019 #3 ube prashne dapan..danna ekek kiyai