අවුරුදු 18 ට වැඩි පිරිමි ළමයෙකුට සමලිංගික පෙලඹවීම් අකමැත්තෙන් කරනවා නම් ඊට විරුද්ධව ගත හැකි පියවර මොනවා ද?
පෝන් නම්බර්ස් නෑ.BUMP
Number eka gay sites wala share krnna, uta call eddi අවුරුදු 18 ට වැඩි පිරිමි ළමයෙකුට සමලිංගික පෙලඹවීම් අකමැත්තෙන් karanna uta welawak nthi wei![]()
තුන් වෙනි එකෙන් ප්රතිපලයක් තියේ ද?1. අයින් වෙන්න පුළුවන්
2. ටිකක් තදින් අකමැත්ත කියන්න පුළුවන්.
3. ඔවාගැන කියාගෙන එද්දී රෙකෝඩ් කරලා ෆේස්බුක් දාන්න පුළුවන්.
ස්ත්රී දූශනයක්ට සමාන ඇති මට හිතෙන්නේ.නීතිය ගැන නන් ද්න්නේ නෑ.ලංකාවේ ගේ වුන් පාඩුවේ ඉන්නෙ නෑ මම ගේ මම ගේ කිය කිය අනිත් වුන්ටත් වද දෙනවාඅවුරුදු 18 ට වැඩි පිරිමි ළමයෙකුට සමලිංගික පෙලඹවීම් අකමැත්තෙන් කරනවා නම් ඊට විරුද්ධව ගත හැකි පියවර මොනවා ද?
මොකද්ද මචං සීන් එක? අදමයි ඇහුවෙජර්මන් ටෙක් එකේ කොල්ලා කරාවගේ වීඩියෝ/රෙකෝඩ් කරලා පොලීසිය පැමිණිලි කරන්න
ගේ එකෙක් නෙමෙයි බං ගෑනු පිරිමි දෙකටම කෙල හලන වේසාවෙක්ස්ත්රී දූශනයක්ට සමාන ඇති මට හිතෙන්නේ.නීතිය ගැන නන් ද්න්නේ නෑ.ලංකාවේ ගේ වුන් පාඩුවේ ඉන්නෙ නෑ මම ගේ මම ගේ කිය කිය අනිත් වුන්ටත් වද දෙනවා

මම ගේ කියල වැලලුණත් ඒක ප්රශ්නයක් නෑ. උන්ට අයිතියක් තියෙනවා නෙ ඇත්ත කියන්න. හැංගි හැංගි ඉන්න ඕන නෑනෙ. මොකටද බං හංගන්නෙ ඒක?ස්ත්රී දූශනයක්ට සමාන ඇති මට හිතෙන්නේ.නීතිය ගැන නන් ද්න්නේ නෑ.ලංකාවේ ගේ වුන් පාඩුවේ ඉන්නෙ නෑ මම ගේ මම ගේ කිය කිය අනිත් වුන්ටත් වද දෙනවා