නීතිමය උපදෙසක්

george boolean

Well-known member
  • Jun 10, 2018
    545
    267
    63
    අවුරුදු 18 ට වැඩි පිරිමි ළමයෙකුට සමලිංගික පෙලඹවීම් අකමැත්තෙන් කරනවා නම් ඊට විරුද්ධව ගත හැකි පියවර මොනවා ද?
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,871
    22,183
    113
    Kaer Morhen
    thewitcher.com
    BUMP

    Number eka gay sites wala share krnna, uta call eddi අවුරුදු 18 ට වැඩි පිරිමි ළමයෙකුට සමලිංගික පෙලඹවීම් අකමැත්තෙන් karanna uta welawak nthi wei 😅
     
    george boolean

    Well-known member
  • Jun 10, 2018
    545
    267
    63
    BUMP

    Number eka gay sites wala share krnna, uta call eddi අවුරුදු 18 ට වැඩි පිරිමි ළමයෙකුට සමලිංගික පෙලඹවීම් අකමැත්තෙන් karanna uta welawak nthi wei 😅
    පෝන් නම්බර්ස් නෑ.
    වැඩ කරන තැන ඉන්න එකෙක්
     
    • Like
    Reactions: Gwynbleidd

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    1. අයින් වෙන්න පුළුවන්
    2. ටිකක් තදින් අකමැත්ත කියන්න පුළුවන්.
    3. ඔවාගැන කියාගෙන එද්දී රෙකෝඩ් කරලා ෆේස්බුක් දාන්න පුළුවන්.
     
    • Like
    Reactions: george boolean

    george boolean

    Well-known member
  • Jun 10, 2018
    545
    267
    63
    1. අයින් වෙන්න පුළුවන්
    2. ටිකක් තදින් අකමැත්ත කියන්න පුළුවන්.
    3. ඔවාගැන කියාගෙන එද්දී රෙකෝඩ් කරලා ෆේස්බුක් දාන්න පුළුවන්.
    තුන් වෙනි එකෙන් ප්‍රතිපලයක් තියේ ද?
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,603
    22,750
    113
    අම්බකිස්ස
    අවුරුදු 18 ට වැඩි පිරිමි ළමයෙකුට සමලිංගික පෙලඹවීම් අකමැත්තෙන් කරනවා නම් ඊට විරුද්ධව ගත හැකි පියවර මොනවා ද?
    ස්ත්‍රී දූශනයක්ට සමාන ඇති මට හිතෙන්නේ.නීතිය ගැන නන් ද්න්නේ නෑ.ලංකාවේ ගේ වුන් පාඩුවේ ඉන්නෙ නෑ මම ගේ මම ගේ කිය කිය අනිත් වුන්ටත් වද දෙනවා
     
    • Like
    Reactions: castellain

    george boolean

    Well-known member
  • Jun 10, 2018
    545
    267
    63
    ජර්මන් ටෙක් එකේ කොල්ලා කරාවගේ වීඩියෝ/රෙකෝඩ් කරලා පොලීසිය පැමිණිලි කරන්න
    මොකද්ද මචං සීන් එක? අදමයි ඇහුවෙ
    ස්ත්‍රී දූශනයක්ට සමාන ඇති මට හිතෙන්නේ.නීතිය ගැන නන් ද්න්නේ නෑ.ලංකාවේ ගේ වුන් පාඩුවේ ඉන්නෙ නෑ මම ගේ මම ගේ කිය කිය අනිත් වුන්ටත් වද දෙනවා
    ගේ එකෙක් නෙමෙයි බං ගෑනු පිරිමි දෙකටම කෙල හලන වේසාවෙක්
     
    • Sad
    Reactions: Kodiya97

    556692

    Junior member
  • Oct 31, 2015
    133
    10
    18
    තදින් කියපන් කැමති නැහැ කියලා බොස් වගේ නම් ශේප් එකේ කියපන් එහෙම බැරි වුනොත්

    මේකත් ලිංගික හින්සනයක් අරුට ලොකු කෙස් එකක් එනවා බලෙන් කරන්න එනවා නම්
    3. ඔවාගැන කියාගෙන එද්දී රෙකෝඩ් කරලා ෆේස්බුක් දාන්න පුළුවන්.
     
    george boolean

    Well-known member
  • Jun 10, 2018
    545
    267
    63
    ජර්මන් ටෙක් එකේ කොල්ලා කරාවගේ වීඩියෝ/රෙකෝඩ් කරලා පොලීසිය පැමිණිලි කරන්න
    මොකද්ද මචං සීන් එක? අදමයි ඇහුවෙ
    ස්ත්‍රී දූශනයක්ට සමාන ඇති මට හිතෙන්නේ.නීතිය ගැන නන් ද්න්නේ නෑ.ලංකාවේ ගේ වුන් පාඩුවේ ඉන්නෙ නෑ මම ගේ මම ගේ කිය කිය අනිත් වුන්ටත් වද දෙනවා
    ගේ එකෙක් නෙමෙයි බං ගෑනු පිරිමි දෙකටම කෙල හලන වේසාවෙක්
    ස්ත්‍රී දූශනයක්ට සමාන ඇති මට හිතෙන්නේ.නීතිය ගැන නන් ද්න්නේ නෑ.ලංකාවේ ගේ වුන් පාඩුවේ ඉන්නෙ නෑ මම ගේ මම ගේ කිය කිය අනිත් වුන්ටත් වද දෙනවා
    මම ගේ කියල වැලලුණත් ඒක ප්‍රශ්නයක් නෑ. උන්ට අයිතියක් තියෙනවා නෙ ඇත්ත කියන්න. හැංගි හැංගි ඉන්න ඕන නෑනෙ. මොකටද බං හංගන්නෙ ඒක?
    ස්ට්‍රේට් එකෙක් කවදාවත් කැමති නෑනෙ ඌට ගේ විහිලු කරනවාට.ඒ වගේ ගේ කෙල්ලෙක් / කොල්ලෙක් කැමති නැතුව ඇති ස්ට්‍රේට් විහිලු කරනවාට.
    ඉතිං ඒ නිසා කියන එක හොදයි.එක එකාගෙ කසාදෙ ගැනයි ළමයි ගැනයි අහන ප්‍රශ්න පත්තරවලට උත්තර දෙන්න ගියාම උන්ට කොච්චර වදයක් ඇති ද බං එකාට එක ගානෙ කියන්න ගියා ම.
    ඒක නෙමෙයි මෙතන ප්‍රශ්නෙ බලෙන් පුක ඉල්ලන්න එනවා නම් ඒක ප්‍රශ්නයක් නෙ.
    ගේ කොල්ලෙකුත් නෙමෙයි බයි එකෙක්.
    මේ වගේ වේස හැත්ත නිසා තමයි ගේ උනුත් සමාජයෙන් කොන් වෙන්නෙ.