නීතිමය ප්‍රශ්නයක් ගැන උදව්වක්

Dr.Harindrapkl

Junior member
  • Jul 23, 2020
    51
    61
    18
    ගව ගාලක් වෙනත් කෙනෙකුගේ ඉඩමක් තුල පවත්වාගෙන යාමට තාවකාලිකව ඉඩ දීමෙන් පසු කලෙක ප්‍රශ්න මතුවිය හැකි ද?
    නීතිමය පැතිකඩ ගැන අදහසක් බලාපොරොත්තු වෙමි
     
    • Like
    Reactions: johnyh

    johnyh

    Well-known member
  • Sep 7, 2013
    682
    860
    113
    මිහිපිට
    මචෝ අද කලේ අවංක මිනිස්සු අඩුයි.
    තාවකාලිකව කටවචනෙට දෙනවා කියන්නේ ලොකු ලෙඩක්.
    අහිංසකයා වගේ ඇවිත් පස්සේ බලන්නේ ඉඩමට අයිතිවාසිකම් කියන්න.
    එහෙව් සක්කිලි බල්ලෝ බන් අද කාලේ ඉන්නේ.
    ඒක නිසා නොදී ඉන්න තරමට හොදයි.
    එහෙම දෙනවා නම් ලෝයර් කාරයෙක් ගාව හරියට අත්සන් කරලා දීපන් ( හොදට කොන්දේසි ටික දාපන්. අවුරුද්දකට සැරයක් අලුත් කරපන්)
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    Yes.
    You may reduce the risk by entering in to a written deed of possession and also charging a fee (it can be nominal if you do not want to charge a fee). If this person continues for 10 years without a fee or an agreement he can claim for adverse possession.
    You need to seek proper advice from a person who has proper legal knowledge if not you may be in trouble. All lawyers may not be same like any other profession. You need to get advice before taking action. If not you may regret later. Even with legal protection , depending on other person he may refuse to leave and your only recourse is to file an action for eviction, which can take long time- perhaps your entire life!
    If the land is not yours , then there is no problem. You can have cattle gracing right over another person's land if that person agree, but do not claim any other right over land which is morally wrong.
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    Tamange idame harkek wath badinna denna epa.keri sinhalu aythiwasakam kiyagena enawa nadu danna

    මචෝ අද කලේ අවංක මිනිස්සු අඩුයි.
    තාවකාලිකව කටවචනෙට දෙනවා කියන්නේ ලොකු ලෙඩක්.
    අහිංසකයා වගේ ඇවිත් පස්සේ බලන්නේ ඉඩමට අයිතිවාසිකම් කියන්න.
    එහෙව් සක්කිලි බල්ලෝ බන් අද කාලේ ඉන්නේ.
    ඒක නිසා නොදී ඉන්න තරමට හොදයි.
    එහෙම දෙනවා නම් ලෝයර් කාරයෙක් ගාව හරියට අත්සන් කරලා දීපන් ( හොදට කොන්දේසි ටික දාපන්. අවුරුද්දකට සැරයක් අලුත් කරපන්)

    මේ තියෙන්නේ උත්තරේ :D
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,352
    12,621
    113
    Piliyandala
    Sinhalu and land kiyanne tanikara waha.ekek wiswasa karanna be.ballek wath watte getagahanna denna hoda ne.
    එකඟයි ඈ.. මටත් තියෙනවා ඔහොම අත්දැකීමක් ගෙරි සිංහලුන්ට කිසිම අනුකම්පාවක් කරන්න නරකයි
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    මලාට ඉඩ දෙන්න එපා.

    හරක් බදින්න, බදු ඔප්පු නැතුව කුලියට දෙන්ඩ, එහා ඉඩමට වතුර ලයින් එකක් දාගන්න, හැමොටම තමන්ගෙ වත්තෙ ලිදෙන් වතුර ගන්ඩ, තමන්ගෙ ඉඩම හරහා වෙන ඉඩමකට යන්න, කරන්ට් ලයින් ඇදගන්න, කොල්ලොන්ට එකතු වෙල හවසට බෝල ගහන්ඩ, ඕවට ඉඩ දෙන්න එපා, , ඒ තරන් කැරියො ඉන්නෙ මේකෙ.

    හරක් ගාල් නන් මේ කිව්ව වගෙ ලෝයර් හරහා ඇග්‍රිමන්ට් ගහලා දීපන්
     
    Dr.Harindrapkl

    Junior member
  • Jul 23, 2020
    51
    61
    18
    මලාට ඉඩ දෙන්න එපා.

    හරක් බදින්න, බදු ඔප්පු නැතුව කුලියට දෙන්ඩ, එහා ඉඩමට වතුර ලයින් එකක් දාගන්න, හැමොටම තමන්ගෙ වත්තෙ ලිදෙන් වතුර ගන්ඩ, තමන්ගෙ ඉඩම හරහා වෙන ඉඩමකට යන්න, කරන්ට් ලයින් ඇදගන්න, කොල්ලොන්ට එකතු වෙල හවසට බෝල ගහන්ඩ, ඕවට ඉඩ දෙන්න එපා, , ඒ තරන් කැරියො ඉන්නෙ මේකෙ.

    හරක් ගාල් නන් මේ කිව්ව වගෙ ලෝයර් හරහා ඇග්‍රිමන්ට් ගහලා දීපන්
    හැමෝටම ස්තුතියි.
    ඇත්තටම මට ඕන උනේ මේකෙ නීතිමය තත්ත්වය ගැන දැන ගන්නයි.
    කට්ටිය කියනවා හරක් ගාලකට ඉඩ දුන්න ම ඒක ඌට ම සින්න වෙන්න ඉඩක් තියෙනව කියල.
    අලි නාවන වලවල් හරක් ගාල් සම්බන්ධ මේ වගේ නීතියක් තියෙනවා ද?
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    හැමෝටම ස්තුතියි.
    ඇත්තටම මට ඕන උනේ මේකෙ නීතිමය තත්ත්වය ගැන දැන ගන්නයි.
    කට්ටිය කියනවා හරක් ගාලකට ඉඩ දුන්න ම ඒක ඌට ම සින්න වෙන්න ඉඩක් තියෙනව කියල.
    අලි නාවන වලවල් හරක් ගාල් සම්බන්ධ මේ වගේ නීතියක් තියෙනවා ද?

    මෙහෙ නීති තියෙන්නෙ, ඕනෙම දෙයක් කාලයක් බුක්ති විදින්න දුන්නොත් බුක්ති විදින එකාට ඒකට අයිතිවාසිකම් කියන්න පුලුවන් විදියට. ඒක ගෙදරක්ද, ඉඩමක්ද, කුබුරක් ද, හරක්/ අලි ගාල් ද කියල වෙනසක් නෑ. අවුරුද්දෙන් අවුරුද්දට වගේ බදු ඔප්පු අත්සන් කරල දෙන්න කියන්නෙ ඒකයි. නිකම්ම කට වචනෙට දෙන්නෙ නැතුව බද්දට දීපන්. මේ මන් අහල තියන විදිය.

    ලෝයර් කෙනෙක් මේකෙ නැද්ද
     
    • Like
    Reactions: johnyh