samahara idam nadu mcn parampara ganan aidenawa. ehew ratak ban maikaIdam nadu awurudu 20 ganan yanawa.anthimata umbata idamen wedakuth ne.oka danna hinda sinhalu ubawa naduwaka patalanawa anthimata uba giveup karanawa
samahara idam nadu mcn parampara ganan aidenawa. ehew ratak ban maika
sahathika aitta mcnSinhalu and land kiyanne tanikara waha.ekek wiswasa karanna be.ballek wath watte getagahanna denna hoda ne.
Tamange idame harkek wath badinna denna epa.keri sinhalu aythiwasakam kiyagena enawa nadu danna
මචෝ අද කලේ අවංක මිනිස්සු අඩුයි.
තාවකාලිකව කටවචනෙට දෙනවා කියන්නේ ලොකු ලෙඩක්.
අහිංසකයා වගේ ඇවිත් පස්සේ බලන්නේ ඉඩමට අයිතිවාසිකම් කියන්න.
එහෙව් සක්කිලි බල්ලෝ බන් අද කාලේ ඉන්නේ.
ඒක නිසා නොදී ඉන්න තරමට හොදයි.
එහෙම දෙනවා නම් ලෝයර් කාරයෙක් ගාව හරියට අත්සන් කරලා දීපන් ( හොදට කොන්දේසි ටික දාපන්. අවුරුද්දකට සැරයක් අලුත් කරපන්)

එකඟයි ඈ.. මටත් තියෙනවා ඔහොම අත්දැකීමක් ගෙරි සිංහලුන්ට කිසිම අනුකම්පාවක් කරන්න නරකයිSinhalu and land kiyanne tanikara waha.ekek wiswasa karanna be.ballek wath watte getagahanna denna hoda ne.
හැමෝටම ස්තුතියි.මලාට ඉඩ දෙන්න එපා.
හරක් බදින්න, බදු ඔප්පු නැතුව කුලියට දෙන්ඩ, එහා ඉඩමට වතුර ලයින් එකක් දාගන්න, හැමොටම තමන්ගෙ වත්තෙ ලිදෙන් වතුර ගන්ඩ, තමන්ගෙ ඉඩම හරහා වෙන ඉඩමකට යන්න, කරන්ට් ලයින් ඇදගන්න, කොල්ලොන්ට එකතු වෙල හවසට බෝල ගහන්ඩ, ඕවට ඉඩ දෙන්න එපා, , ඒ තරන් කැරියො ඉන්නෙ මේකෙ.
හරක් ගාල් නන් මේ කිව්ව වගෙ ලෝයර් හරහා ඇග්රිමන්ට් ගහලා දීපන්
හැමෝටම ස්තුතියි.
ඇත්තටම මට ඕන උනේ මේකෙ නීතිමය තත්ත්වය ගැන දැන ගන්නයි.
කට්ටිය කියනවා හරක් ගාලකට ඉඩ දුන්න ම ඒක ඌට ම සින්න වෙන්න ඉඩක් තියෙනව කියල.
අලි නාවන වලවල් හරක් ගාල් සම්බන්ධ මේ වගේ නීතියක් තියෙනවා ද?