|...නීතිමය ප්‍රස්නයක් ....|
කවුරුහරි දන්නා කෙනෙක් මේකේ නීතිමය පසුබිම කියන්නකෝ ...

ස්වාමිපුරුෂයෙක් තමා සතු සියලුම නිච්චල හා චංචල දේපොළ අන්තිම කැමති පත්‍රයක් මගින් තමාගේ මවට, පියට හෝ සහෝදරයෙකුට ලියා තිබේනම් ඔහුගේ මරණයකදී කිසියම් දේපොලක් විවාහක බිරිදට හිමිවෙනවද ??? (සාමාන්‍ය තත්ත්ව යටතේ දේපොලවල අයිතිය බිරිදට හිමිවෙනවා නේද ??) මෙහිදී දරුවන් නෙසිටන බව හා විවාහය සිදුවී ඇත්තේ උඩරට නිතිය අනුව නොවනබව (කොළබ ) සලකන්න .

Last edited: