නීතියට පටහැනිව දුමින්දට ජනපති සමාවදීලා

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනයට වරදකරු වී මරණ දඬුවම ලැබ සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට ජනාධිපති සමාව ලබා දීම බල රහිත කරන්නැයි ඉල්ලා ගොනුකර ඇති පෙත්සම ඊයේ(07) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාගයට ගැනිණ.

    ප්‍රීති පද්මන් සූරසේන , ගාමිණී අමරසේකර සහ අර්ජුන ඔබේසේකර මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම විභාගයට ගැනිණ.

    භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ බිරිඳ සුමනා ප්‍රේමචන්ද්‍ර, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ හිටපු මානව හිමිකම් කොමසාරිස්වරයකු වන ගසාලි හුසේන් මහත්ම මහත්මීන් මෙම පෙත්සම ගොනු කරනු ලැබ ඇත.

    මෙම පෙත්සම විභාගයට ගත් අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්.ඒ සුමන්තිරන් මහතා කියා සිටියේ දුමින්ද සිල්වා මහතාට ජනාධිපති සමාව ලබා දීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් ක්‍රියා පටිපාටිය අනුගමනය නොකිරීම නීතියට පටහැනි බවයි.

    පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ඉරාජ් ද සිල්වා මහතා කියා සිටියේ මරණ දඬුවම ලැබූ අයෙකුට ජනාධිපති සමාව ලබා දුන් සෑම අවස්ථාවකදීම නීතිපති වාර්තාවක් කැඳවා ඇති බවත් මෙම අවස්ථාවේදී එසේ නොකිරීම නීතියට පටහැනි බවත්ය.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මට මගෙ බිරිදත් එක්ක ලිංගිකව එකතු වෙන්න ඉන්න හිතෙන්නෙම නෑ. ඇයි කියා නොදනිමි. කොච්චර බලෙන් හිතවගත්තත් ඒක වෙන්නෙම නෑ. මම මෙතුවක් කාලෙකට වෙනත් ගැහැනියක්/කෙල්ලක් සමඟ එසේ හැසිරී හෝ නොමැත. මා හට අයුතු සම්බන්ධතාද නොමැත. තවමත් මා කසාදයෙන් පසු කිසිදු දිනක නිරුවත් ගැහැනියක් හෝ කෙල්ලෙක් සජීවීව දැක හෝ නොමැත. (අපි බැදල අවුරුදු තුන හමාරක් වගේ දැනට) ඒ කිසිදු බාහිර බලපෑමක් නැතුවත් මා හට මාගෙ බිරිද සමග ලින්ගික සබදතා පැවැත්වීමට නොහැක. කිසියම් අරුචියක් දැනේ. මාගේ ශිශ්නයේ කිසිදු අප්‍රානික බවක් හෝ ලිංගික රෝගයක් නොවේ. නිල් චිත්‍රපටයක් බලන විට හෝ /සරාගික කෙල්ලක් හෝ දකින විට යන සාමාන්‍ය පුරුශ උත්තේජක අවස්තාවන්හි අතිශය සාමාන්‍ය ආකාරයට ලිංගය ප්‍රානවත් වේ. බිරිද සහ මා අතර අඩ දබරද නැත. එහෙත් ලිංගික ජීවිතයක් නැතිකම ලොකු අසංතෘප්තිකභාවයක් ඇති කරනව මා ජීවිතය තුල. ඇයි මට මෙහෙම උනේ ? මං මගේ බිරිදට කිසිදු වරදක් සිතින්වත් නොකර ඉද්දි ඇයි මට ලින්ගික ජීවිතයක් නැති උනේ ? වගේ ඒව හිතෙනව. වෙලාවකට මං සහ අපි පවු කියලත් හිතෙනව. 😕
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    දැන් දුමින්ද

    flight GIF