අපෙ අක්කා කෙනෙක්ට මෝඩ කම හින්දා උන සිද්දියක් මේකට මොකද කරන්නෙ
"මම ඕමාන්හි ගෘහසේවිකාවක් ලෙස වැඩකරන කාන්තාවක්මි,මම වැඩකරන නිවසේදී ඇතිවූ අසනීප තත්වය හේතුවෙන් වැඩපල කටයුතු සිදුකිරීමට නොහැකිවුනි. ඉන්පසු ආපසු ලංකාවට යාමට අවශ්‍ය කටයුතු සලසාගැනීමට අවශ්‍ය මුදල් ලංකාවෙන් ඕමානයට ගෙන්වා ගැනීමට අවශ්‍යතාවයක් මතුවිය,
ඉන්පසු වෙස්ටන් යූනියන් ඔස්සෙ සල්ලි ගෙන්න ගන්න ක්‍රමයක් හෙව්වා,facebook ඔස්සේ හමුවූ Mish Peiris නැමති තැනැත්තෙකු එසේ වෙස්ටන් යූනියන් ඔස්සේ සල්ලි ගෙන්වා ගැනීමට නොහැකි බව පවසා සිටියේය.තවද ඔහුගේ ලංකාවේ ගිනුමට මුදල් දැමුවහොත් ඔහුගේ ඕමානයේ ඇති බැංකු ගිනුමෙන් මුදල් transfer කිරීමට හැකි බවද ඔහු පවසා සිටියේය.මාගෙ නොදැනුවත් කම (ඔහු ලංකාවේ ප්‍රසිද්ධ දේශපාලන පක්ශයක මාධ්‍ය ලේකම් වරයකුව සිටි බැවින් මෙවැනි කටයුත්තක් සිතු නොකරාවි යන්න මාගෙ හිතේ තිබුනි)හේතුවෙන් ඔහුගේ ලංකාවේ ගිනුමට රුපියල් 688000ක මුදලක් මාගෙ ඥාතියකුගේ ආධාරයෙන් තැම්පත් කරන ලදි.ඉන්පසු එතැන්පටන් ඔහුගෙන් කිසිදු පිලිතුරක් නොමැති අතර මාගේ දුරකථන ඇමතුම්ද මගහරිමින් සිටී.
මා සතුව මොහුගේ සියලු විස්තර id cards පදිංචි ලිපින සියල්ල ඇත,මොහු පිලිබදව වැඩිදුර සොයා බැලීමේදි මොහු තවත් කිහිපදෙනෙකුගෙන් මුදල් ණය වශයෙන් හා වෙනත් ආකාරයෙන් ලබාගෙන පැහැර හරිමින් සිටින අයකු බවට දැනගැනීමට ලැබිණි.
මා මුලාවට පත්කරමින් මාගේ නොදැනුවත්කම ප්‍රයෝජනයට ගනිමින් මාගේ මුදල් සොරාගත් මෙම තැනත්තාට ගත හැකි ක්‍රියාමාර්ග
මොනවාද?මා ඕමානයේ රැදී සිටින බැවින් මට ඉක්මනටම ගත හැකි ක්‍රියාමාර්ගයන් මොනවාද,මම මේ මොහොතේ සෑහෙන්න අසරණ වී සිටින්නෙමි"