🔴🤯🤯මට වෙලා තියන දේවල් වල හැටියට මම මෙලහකට හත් පාරක් මේ හෝටලයෙන් බිමට පැනලා...

AnuradhaRa

Well-known member
  • සහතික ඇත්ත.. ඉගෙනගනින් @AnuradhaRa ... ධර්මයගැන... ජීවිතය ගැන... තමන් කවුද ? ජීවත්වෙන්න ඔනේ ඇයි කියලා හරියට දන්නේ නැති එවුන් තමයි මෙහෙම දිවිනහගන්නේ... එහෙම එවුන්ට තමයි ඔය ඩීප්‍රෙෂන් ගගා උජාරුවට කියන ලෙඩේ හැදෙන්නේ.. 🤭
    උඹ දන්නෙ නෑ බං ඒක

    කවද හරි උඹටත් මෙහෙම වෙච්ච දවසක තේරෙයි

    මතු ආත්මෙක හරි
     

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,591
    3,209
    113
    මටත් ඕකමයි හිතුනේ. යකෝ දහ පාරක් suicide කරන් මන් ජීවත් වෙන විදිහට. ඒත් තාමත් ඉන්නවා හුත්තෝ… 😇

    අලුතින් මැරැණු බුවා නම්, depression නෙමේ suicide එක romanticize තිරිල්ලක් වගේ..
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    උඹ දන්නෙ නෑ බං ඒක

    උඹටත් කවද හරි මෙහෙම වෙච්ච දවසක තේරෙයි

    මතු ආත්මෙක හරි
    උබ කාටවත් කිසිදෙයක් ඔප්පු කරන්න යන්න ඕනා නැ. ප්‍රශ්නයට නිවැරදිව වෘත්තිය සහය අරගෙන පලයං. එච්චරයි.
     

    AnuradhaRa

    Well-known member
  • Pons, depression is a disorder that needs immediate medical attention. So don't try to justify your idiotic arguments. And don't post victims images.
    අනිව මචං

    මෙයාල නොදන්න දෙයෙක් ගැන කතා කරන්නෙ
    ඒක මෙයාලට තාම ප්‍රත්‍යක්ෂ වෙලා නෑ
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,981
    18,130
    113
    ඔප්පු උනේ නෑ. ඒකත් එක මතයක්...
    ඔප්පු කරන්න ඕනෙ ප්‍රකාශේ කරන එකානේ. කවදාවත් scientific method එකෙන් chemical imbalance තියෙනව කියල ඔප්පු කරල නෑ. psychiatric disorder තියෙනව කියලත් ඔප්පු කරල නෑ

    උඹ දන්නෙ නෑ බං ඒක

    කවද හරි උඹටත් මෙහෙම වෙච්ච දවසක තේරෙයි

    මතු ආත්මෙක හරි
    මොකක් හරි දෙයක් අත්දැක්ක කියල ඒකෙ විග්‍රහය අපි පිළිගන්න ඕනෙ නෑනෙ

    ගුරුත්වාකර්ෂණය කියන්නේ නිව්ටන් අයින්ස්ටයින් දෙන්නම අත් දැකපු දෙයක්. එහෙමයි කියල අයින්ස්ටයින් නිව්ටන්ගෙ විග්‍රහයට එකඟ වෙන්න ඕනේද
    ------ Post added on Apr 2, 2025 at 1:37 PM
     
    • Haha
    Reactions: emoji diaries

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    ADHD නම් නව යුගේ සියල්ල දත් මුකුත් නොදත් උගත්තු ටිකට අහුවෙලා පුදුම අපයෝජනයක් කරන්නේ. උන් ඕවා විකුනන් කනවා. මට පුදුම බයයි උන් ඕවා සුපර් පවර් කරිල්ල නිසා පොඩි ලමයින්ගේ ASD, ADHD වලට ජෙන් සි දෙමාපියෝත් හරි පියවර නොගෙන නොමග ගිහින් කාලා දායි කියලා.

    ප.ලි. උබ කමෙන්ට් එක මැකුව නිසා මාත් මැකුවා. උබ මකපු දෙයක් තියාගැනිම නුසුදුසුයි. පිලිතුරු ලියපු කොටස පමණක් තියනවා.
     

    AnuradhaRa

    Well-known member
  • ADHD නම් නව යුගේ සියල්ල දත් මුකුත් නොදත් උගත්තු ටිකට අහුවෙලා පුදුම අපයෝජනයක් කරන්නේ. උන් ඕවා විකුනන් කනවා. මට පුදුම බයයි උන් ඕවා සුපර් පවර් කරිල්ල නිසා පොඩි ලමයින්ගේ ASD, ADHD වලට ජෙන් සි දෙමාපියෝත් හරි පියවර නොගෙන නොමග ගිහින් කාලා දායි කියලා.

    ප.ලි. උබ කමෙන්ට් එක මැකුව නිසා මාත් මැකුවා. උබ මකපු දෙයක් තියාගැනිම නුසුදුසුයි. පිලිතුරු ලියපු කොටස පමණක් තියනවා.
    සියල්ල දත් මොකුත් නොදත් කිව්වෙ අපිට වෙන්න ඇති නේද මහත්තයො
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    සියල්ල දත් මොකුත් නොදත් කිව්වෙ අපිට වෙන්න ඇති නේද මහත්තයො
    ලියලා තියන එක කියවපං මල්ලි.
    හැම තොප්පියම දාගන්නේ නැතුව.

    අලුතින් adhd සුපර් පවර් කරගන්න දගලන හැත්ත ගැන කියන්නේ. උන් නිසා සිරාවට අපයෝජනය වෙන්නේ ඇත්තටම adhd තියන උන්.
     
    • Love
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • ලියලා තියන එක කියවපං මල්ලි.
    හැම තොප්පියම දාගන්නේ නැතුව.

    අලුතින් adhd සුපර් පවර් කරගන්න දගලන හැත්ත ගැන කියන්නේ. උන් නිසා සිරාවට අපයෝජනය වෙන්නේ ඇත්තටම adhd තියන උන්.
    මම ලියපු හෑල්ලත් මකල දැම්ම :( එපා වෙලා
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,287
    27,994
    113
    36
    Mirihana
    alis.alberta.ca
    depression කියන්නේ උණ ගන්නවා වගේ තෙරුම් ගන්න පුළුවන් ලෙඩක් කියල හිතාගෙන ඉන්න උන් තමා depression ගැන ලොරි ටෝක් දෙන්නේ.
    අන්තෙටම depression තියන සමහරු බෙහෙත් අරන් කොහොම හරි වැඩ ටික කර ගන්නෙයි,
    පොඩි හිතේ අමාරුවක් ආව ගමන් සමහරු දිවි නහගන්නෙයි මොකද කියල හොයල බලපන්.
    depression තියන 1000ක් අරන් බැලුවොත් ඔය 1000ට depression දැනෙන්නේ දහස් විදියකට වෙන්න පුළුවන්.
    උබ කතා කරන්නේ අන්න ඒ වගේ තත්වයක් එක්ක.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,511
    1
    62,324
    113
    Mother Earth
    අසනීප ගැுන නොදැන කතා කරන එවුන් ගැන කතා කරල වැඩක් නෑ
    උන් හිතං ඉන්නෙ උන් සේරම දැනගෙන ඉන්නෙ කියල

    අත පය හතර නෑ වගේ නෙමේ, මොළේ හරියට වැඩ කරන්නෙ නැතුව ගියාම
    ඒක පිට අයට පේන්නෙත් නෑ
    බිජ්ජ උල් ද? 🙂
     

    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,697
    2,792
    113
    උඹ දන්නෙ නෑ බං ඒක

    කවද හරි උඹටත් මෙහෙම වෙච්ච දවසක තේරෙයි

    මතු ආත්මෙක හරි
    උබටත් ඉතින් ABCD කෑල්ලක් දැක්කත් ඇති දුවන් එන්න මච ලෙඩ මච ලෙඩ ගගා.